election predictions 21 න් පස්සේ අනාගත් වැකි 😁🤭

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඉතිං යාලුවනේ තව ටික දවසයි තියෙන්නේ election එකට ,ඉතිං යාලුවනේ මං microsoft excell මෘදුකාංගය භාවිතා කරලා හදපු අනාවැකි කිහිපයක් මෙතන තියනවා posibility එකත් එක්ක .................................
    1)මාලිමාව එදා මෙදා තුර ඉතිහාසේ ගන්න වැඩිම ඡන්ද ප්රතිශතය ගන්නවා මේ අවුරුද්දේ 100%😍
    2)ජනාධිපති වෙන්නේ අනිවාර්යයෙන් පිරිමි කෙනෙක් 100% 😊
    3)බොහෝ දුරට fb poll වලින් ජනාධිපති තෝරන තරඟ මේ ඡන්දෙන් ඉවර වෙයි 😁 60%
    4)21 න් පස්සේ එක්කෝ අපි සහෝදරවරු නැත්තං මිත්රවරු නැත්තං විශේෂෙන් කියන්ටෝනේ 😁 35%
    5)ජනපතිගේ නමට අකුරු 3 යි 200% 😁🤭
    ඉතිං යාලුවනේ ඔච්චරයි මගේ predictions ඔයාලටත් මෙහෙම prediction තියනවනං මේ පහහලිං දාගෙන යන්න 😁
    .........ජය වේවා.......😍
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,671
    1
    51,426
    113
    ප*යාගල
    sorry.com
    ජිත් 1 අනුර 2 වැරදිලා හරි අනුර 1 උනොත් අවුරුද්දක්වත් බෑ.
    Hamoma anurata ba kiynwa but hethuwak kiaynneth na hariyta.
    oya yaka awilla karala pennuwoth mara wade wenne.
    kohomath apita dinana eka nawttanna bane so wish for the best
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    අනුරට මීටින් වලට සෙනග නෑ හැබැයි රනිල්ට සූගාල සෙනග හින්ද ඌ තමා ජනාධිපති 🤣🤣
     
    • Wow
    Reactions: Amare machan

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,814
    113
    Earth
    සජිත් 1 අනුර 2 වැරදිලා හරි අනුර 1 උනොත් අවුරුද්දක්වත් බෑ.

    Ps: මම සජිත්ට ඡන්දෙ දෙන්නෙ නෑ. හිතුන දේ විතරයි.
    අනුරට බැරි උනොත් බැරි වෙන්නෙ මේකෙ වටේ ඉන්න උනුයි රටේ උනුයි ඔක්කොම ඌව rush කරන්න ගන්නව කෝ කෝ තවම දැනෙන්න දෙයක් කරේ නෑනෙ කියලා.. එහෙම නැත්තන් ඌ මොකක් හරි කරයි හැබැYඉ කල් යයි ඉතින් දැන් තියන තත්වෙන් තියෙයි එතකන් ..

    සජියා ආවොත් මාස 6න් ඉවර කරනවා බිම් මට්ටමෙ ජනතාවට පිනට දීලම.. අනික ඌගෙ ඊගො එක වැඩියි ඔහොම හිටියට ජනාධිපත් උනොත් ඌ මොන ජව්සමක් නටයිද දන් නෑ මෝඩයානෙ.. මන් තමයි සක්විති රජු කියයි වේදිකාවකට නැගලා 😂