නෑ අර වජ්රය තියල වාඩි කරවන්න ඕන ඕකුන්ව..
දැන් හරිනේ කොරා...![]()
වැලි දාල



නෑ අර වජ්රය තියල වාඩි කරවන්න ඕන ඕකුන්ව..
දැන් හරිනේ කොරා...![]()



кσяη ησρє;17704759 said:මඩකළපුව දිස්ත්රික්කයේ තැපල් ඡන්ද ප්රතිපලය1
සමස්ත ඡන්ද ප්රතිපල (නිල)
මෛත්රීපාල සිරිසෙන =80%![]()
6816
මහින්ද රාජපක්ෂ =18%![]()
1605
mamath dan kiyawanawa witharai. quote karanna giyoth out of context wenawa.කොහොමද බං උබල මේකේ quote කරන්න පොස්ට් හොයාගන්නේ...
එක රිප්ලයි එකක් දාල හැරිලා බලද්දී තව පේජස් දෙකක් ගිහිල්ල...
ඉස්සරහට ඉස්සරහට ඒ ටික කියවගෙන යද්දී තව පේජස් 5ක් විතර වැටිලා..![]()
ආසන මට්ටමින් ඡන්ද ප්රතිඵල නිකුත් වේ: මහින්ද රාජපක්ෂට අන්ත පරාජයක්..!---
(ලංකා ඊ නිව්ස් -2015.ජන.09, පෙ.ව.2.15) ජනාධිපතිවරණයේ ආසන මට්ටමේ ප්රතිඵල නිකුත් වීම ආරම්භ වී ඇත. ඒ අනුව නිල වශයෙන් ප්රථමයෙන්ම ගාල්ල දිස්ත්රික්කයේ ගාල්ල මැතිවරණ කොට්ඨාශයේ ප්රතිඵල නිකුත් විය. මෛත්රීපාල සිරිසේන වැඩි ඡන්ද 16000 කට අධික ගණනිකින් ජය ගෙන තිබේ.
ගාල්ල දිස්ත්රික්කය
ගාල්ල ආසනය
මෛත්රීපාල සිරිසේන - 39547 - 62.58%
මහින්ද රාජපක්ෂ - 23194 - 3609%
මීට අමතරව නිල නොවන මට්ටමින් අප වෙත තවත් ආසන 5 ක ප්රතිඵල ලැබී ඇති අතර ඒ සියල්ලම මෛත්රීපාල සිරිසේන ජයගෙන තිබේ.
කිලිනොච්චිය ජයගෙන ඇත්තේ වැඩි ඡන්ද 25000 කින් පමණ වන අතර, මහනුවර වැඩි ඡන්ද 10,000 කින් පමණද, පස්සර වැඩි ඡන්ද 5000 කින් පමණද, මුත්තූර් වැඩි ඡන්ද 60,000 කින් පමණද, බදුල්ල ආසනය වැඩි ඡන්ද 2000 කින් පමණද මෛත්රීපාල සිරිසේන ජයගෙන තිබේ.
කොමසාරිස් වීර වැඩක් කරයි.
මේවන විට මැතිවරණ කොමසාරිස්වරයා ආරක්ෂක අමාතයංශයෙන් එවා තිබු නියෝජිතයන් පන්න දමා ඇති බව වාර්තා වේ. මෙම කටයුත්ත සඳහා එහි සිටින සිවිල් සමාජ ක්රියාකරීන්ගේ සහය හිමිව තිබේ.
https://www.facebook.com/lankadailycom/posts/1035507146475842?fref=nf
හැක්කොරන්න දෙයක් නෑ ඕයි මූ දාන්නෙ මුගේ උපදිනේ නමටයි පාස් එකටයි
hak koramu
කොහොමද බං උබල මේකේ quote කරන්න පොස්ට් හොයාගන්නේ...
එක රිප්ලයි එකක් දාල හැරිලා බලද්දී තව පේජස් දෙකක් ගිහිල්ල...
ඉස්සරහට ඉස්සරහට ඒ ටික කියවගෙන යද්දී තව පේජස් 5ක් විතර වැටිලා..![]()
අහ...අහ..ඕයේ...පැටියා;17704760 said:Total as of now
Maithripala Sirisena: 187619
Mahinda Rajapakse: 143405
Gap: 44214
පොඩ්ඩා;17704786 said:අඩෝ මඩකලපුවේ අර දාලා තිබුන result sheet එක වැරදිනේ
