Election Result -Breaking News

kites

Well-known member
  • Feb 18, 2010
    7,878
    1,679
    113
    ජයග්‍රහණය සැබෑ ජයක් වන්නේ එමගින් වෙනත් අයෙකු කරදරයට, හිරිහැරයට සහ වේදනාවට පත් නොවන්නේ නම් පමණි..

    නමට පමණක් "මෛත්‍රී" පාක්ෂිකයකු නොවී, ළඟ එන ජයග්‍රහණය සංවරව, සංයමයෙන් සහ අවිහිංසකව විඳින්න..

    aniwaaa :yes::yes::yes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,992
    27,155
    113
    මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට අසනයේ හා මාතලේ ආසනයේ නිල නොවන ප්‍රතිඵලය අනුව පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියෙන් සිටින බව නිල නොවන වාර්තා කියයි. - ada.lk
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,714
    20,993
    113
    1325288886205.gif

    :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    රිසාල්ට් අප්ඩේට් වෙන සයිට් එකක් දියකො.. නවත්තලනේ බං මුන් අප්ඩේට් කරන එක..
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,346
    460
    83
    හදිසි කැබිනට් ‍රැස්වීමක් ජනාධීපතිවරයා විසින් කැඳවයි
    මේ මොහොතේ හදිසි අමාතය මණ්ඩල ‍රැසීමක් කැඳවීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.
    මේවන විට දැනගැනීමට තිබෙන මැතිවරන ප්‍රතිපළ අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්ව තිබේ.
    කෙසේ නමුත් මෙම ‍රැස්වීම කැඳවා ඇත්තේ තව දුරටත් ඉතිරි වසර 2ත් ධුරයේ කටයුතු කිරීමට තමන් තීරනය කර ඇති බව දැන්වීමට බව් ද ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හදිසි කැබිනට් ‍රැස්වීමක් ජනාධීපතිවරයා විසින් කැඳවයි
    මේ මොහොතේ හදිසි අමාතය මණ්ඩල ‍රැසීමක් කැඳවීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.
    මේවන විට දැනගැනීමට තිබෙන මැතිවරන ප්‍රතිපළ අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්ව තිබේ.
    කෙසේ නමුත් මෙම ‍රැස්වීම කැඳවා ඇත්තේ තව දුරටත් ඉතිරි වසර 2ත් ධුරයේ කටයුතු කිරීමට තමන් තීරනය කර ඇති බව දැන්වීමට බව් ද ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි
    ඔය ඉතින් මරා තව කෙලෝගන්න හදන්නෙ