Election Result -Breaking News

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    1325288886205.gif
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හදිසි කැබිනට් ‍රැස්වීමක් ජනාධීපතිවරයා විසින් කැඳවයි
    මේ මොහොතේ හදිසි අමාතය මණ්ඩල ‍රැසීමක් කැඳවීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.
    මේවන විට දැනගැනීමට තිබෙන මැතිවරන ප්‍රතිපළ අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්ව තිබේ.
    කෙසේ නමුත් මෙම ‍රැස්වීම කැඳවා ඇත්තේ තව දුරටත් ඉතිරි වසර 2ත් ධුරයේ කටයුතු කිරීමට තමන් තීරනය කර ඇති බව දැන්වීමට බව් ද ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි
    පුකේ අරින්න ඕනි කැරියට හිටං :angry::angry:
     
    Dr. COCO

    Member
    Sep 12, 2009
    1,164
    194
    0
    Dr. COCO ලොක්කව මතක එවුන් "hi" කියපල්ලා. අපේ R_girlගේ ඡන්දෙත් දුන්නේ වේදිකාවෙන් ඔතෙලෝ ගෙනාපු A.S.P මහත්තයට. මෑන්ස් එකෙන්ම මේ පාර ජනාධිපති වෙනවා.:P:P:P
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    වන්දි බට්ඨයො මොකද දැන්නැ කරන්නේ:rofl::rofl:

    රාජපක්ෂලාගේ අංක එකේ සට්ටැඹියෙක් වු මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද රටින් පැන ගොස් තිබේ. ඇමරිකාවේ නිව්යොර්ක්හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවයෙන් ඉවත්වී ශ්‍රී ලංකාවට පැමිනි ශවේන්ද්‍ර සිල්වා පලාගොස් ඇත්තේ ඉන්දියාවට ය. ඔහු පුහුණුවක් සඳහා ගිය බව කියැවේ. මීට අමතරව රාජපක්ෂලාගේ තියරි කාරයා වූ ජැක්සන් ඇන්තනීද රටින් පළා යෑමට සූදානම් වන බව වාර්තා වේ. ඔහු යන්නේ බටහිර රටක සංදර්ශනයක් සඳහා සහභාගී වන බව කියමිනි. තත්ත්වය නරක වුවහොත් එහිදී දේශපාලන රැකවරණ ඉල්ලන බව ඔහු මිතුරන් සමග පවසා ඇත.
    කිතුණුවෙක් වූ ජැක්සන් ඇන්තනී මහින්ද රාජපක්ෂ වැනි මෘග චෞරයෙක් බුදු රජාණන් වහන්සේගේ නෑදෑයෙක් යයි තියරියක් හැදීම නිසා බහුතර බෞද්ධ ජනතාවගේ වෛරයට පාත්‍ර වී සිටියදී මහින්ද රාජපක්ෂ සදාකාලික නායකයා විය යුතු යැයි කියා ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන ජනතාවගේද වෛරයට පාත්‍ර විය.
    ජැක්සන් ඇන්තනී නම් පුද්ගලයෙක් ගැන කිසිවෙක් නොදන්නා කාලයේදී පළමුවෙන්ම ‘තාරාවෝ ඉගිලෙති‘ නම් එකල අති ජනප්‍රිය වූ නාට්‍යයේ චරිතයක් රඟපෑමට දී ජැක්සන්ට නාට්‍ය කලාව ඉගැන්වූ ලූෂන් බුලත්සිංහල ජ්‍යෙෂ්ඨයා පුරවැසි බලය වේදිකාවේ සිය පවුල පිටින්ම ජනතාව වෙනුවෙන් ක්‍රියා කරද්දී ජැක්සන් ඇන්තනී රාජපක්ෂලාගේ කලා කොන්තරාත් වලින් ලැබෙන මුදලට වහ වැටී ජනතාවට එරෙහිව ක්‍රියා කෙළේය.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    හදිසි කැබිනට් ‍රැස්වීමක් ජනාධීපතිවරයා විසින් කැඳවයි
    මේ මොහොතේ හදිසි අමාතය මණ්ඩල ‍රැසීමක් කැඳවීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.
    මේවන විට දැනගැනීමට තිබෙන මැතිවරන ප්‍රතිපළ අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්ව තිබේ.
    කෙසේ නමුත් මෙම ‍රැස්වීම කැඳවා ඇත්තේ තව දුරටත් ඉතිරි වසර 2ත් ධුරයේ කටයුතු කිරීමට තමන් තීරනය කර ඇති බව දැන්වීමට බව් ද ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි

    බොරු වෙන්නැති බන්. :dull:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Dr. COCO ලොක්කව මතක එවුන් "hi" කියපල්ලා. අපේ R_girlගේ ඡන්දෙත් දුන්නේ වේදිකාවෙන් ඔතෙලෝ ගෙනාපු A.S.P මහත්තයට. මෑන්ස් එකෙන්ම මේ පාර ජනාධිපති වෙනවා.:P:P:P
    moko amathaka :P
    r girl ge love eka ne:rofl:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    හිටං සෙට් එක.
    මටනම් දැන් නිදිමතයි හිටල.
    එහෙනම් මන් දැන් හිටං පාලනයකින් නැගිටින්න ලැබේවා කියල ඇල වෙනවා.

    My3 ජයවේවා.

    නිදිමත උන් පොඩ්ඩක් මේක හොරාට බලල නිදිමත ඇර ගනින්.

    :rofl::rofl::rofl::rofl:

    11.gif
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    හදිසි කැබිනට් ‍රැස්වීමක් ජනාධීපතිවරයා විසින් කැඳවයි
    මේ මොහොතේ හදිසි අමාතය මණ්ඩල ‍රැසීමක් කැඳවීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.
    මේවන විට දැනගැනීමට තිබෙන මැතිවරන ප්‍රතිපළ අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්ව තිබේ.
    කෙසේ නමුත් මෙම ‍රැස්වීම කැඳවා ඇත්තේ තව දුරටත් ඉතිරි වසර 2ත් ධුරයේ කටයුතු කිරීමට තමන් තීරනය කර ඇති බව දැන්වීමට බව් ද ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි
    Owa kohe karannada ban.heenayak thamai ithin :P