Election Result -Breaking News

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එරෝශනයහ් චන්දහ් ලක්ශ 5ක් ඇද්දාහ් කිව්වෙහ් මෛත්‍රිගෙහ් පැත්තටහ් වෙන්නහ් ඔනි :love:
     
    Last edited:

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    Man kiwwe MS ITN ekata ringala owa danawa kiyala newe.. Mahindata adugane lejjawak wat tibba ainwenna antimata hari.. Eth mun den wenas wela tiyena taramak balapan ko.. :eek: Dinana pettata hoiya wage
    උන් කරන්නේ රස්සාවක් බං
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අඩෝ රනිල් කරපු කතාවෙන් පොරගෙ මහත්මා දේශපාලනේ හොඳටම පේනවා. :yes::yes:

    ගියපාර නම් මේ වෙනකොට මරා ෆොන්සේකව අල්ලන්න හමුදාව යවලත් ඉවරයි.:growl::growl:
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    :yes::yes::yes::yes:
    අඩෝ රනිල් කරපු කතාවෙන් පොරගෙ මහත්මා දේශපාලනේ හොඳටම පේනවා. :yes::yes:

    ගියපාර නම් මේ වෙනකොට මරා ෆොන්සේකව අල්ලන්න හමුදාව යවලත් ඉවරයි.:growl::growl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,030
    113
    Gotland
    එරෝශනයහ් චන්දහ් ලක්ශ 5ක් ඇද්දාහ් කිව්වෙහ් මෛත්‍රිගෙහ් පැත්තටහ් වෙන්නහ් ඔනි :love:

    එරෝෂන් ඒ චන්ද ලක්ස 5 අදිද්දී කලිසමේ තිබ්බ හිලකින් 4.99 ම පාරේ වැටිලා
    මය්ට්‍රි ඒවා අහුලලා
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එරෝෂන් ඒ චන්ද ලක්ස 5 අදිද්දී කලිසමේ තිබ්බ හිලකින් 4.99 ම පාරේ වැටිලා
    මය්ට්‍රි ඒවා අහුලලා
    අනෙහ් උගේ මුන දකින්නහ් ඇත්නම් :lol::lol::lol:
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    හිටං හිටං හුටං හුටං නුවර කොල්ලොන්ට ජය වේවා හිටං. බෙන්තර ග‍ඟෙන් එහා ඔක්කොම එවුන් ටිකව හිටං හුටන් නූක් කරලා දාන්න ඕනේ හිටං.

    Ayedath ahala....paw bn eth...:sorry:
     
    kirikiriya

    Active member
  • Aug 19, 2010
    205
    35
    28
    අඩෝ රනිල් කරපු කතාවෙන් පොරගෙ මහත්මා දේශපාලනේ හොඳටම පේනවා. :yes::yes:

    ගියපාර නම් මේ වෙනකොට මරා ෆොන්සේකව අල්ලන්න හමුදාව යවලත් ඉවරයි.:growl::growl:

    :yes::yes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    10407285_759912230711497_3264269095850110450_n.jpg