Electric වලින් උයන කස්ටිය එන්ඩෝ.

MangoPearsApple

Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    අවරුදු 60ක විතර තනියම ඉන්න කෙනෙක්ට දෙන්න හොදම option එක මොකද්ද මචන්ලා.
    Hotplate , Microwave , Induction , තව 30ට අඩු ඕන එකක්. හේතුවත් එක්කම කියමු.
    hotplate වලින් උයන්න අමාරුයි. හීට් එක මදි. සැරින් සැරේ කූල් ඩවුන් වෙනවා. ඔම්ලට් එකක් වගේ දාගන්න හොඳයි. උයනවනම් ඉන්ඩක්ශන් එකක් ගන්න.
     
    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    Induction use karana aya, 3 welama uyanawada, 2welak uyanawada, bill eka keeyak withara enawada, wisthara share karannako
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    අඩෝ 52k :oops: හෙන ගහන ගණන් බන්.

    2021 දෙසැම්බර් ඩුබායි වලින් මන් මේක ගත්තේ රුපියල් 4000 කට. 21$
    පට්ට ගැහුවා පහුගිය ටිකේ.
    Geepas-Digital-Infrared-Cooker-GIC33013-1.jpg
    ඕක හොඳයිද බං, daraz එකේ තියෙනවා දැක්කා
     
    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    Phillips induction ekak theyenne. biththara badedde poddak amarui neda? Heat eka spread wenne nane plat eke?

    Plate eke issue ekak da?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    ඕක හොඳයිද බං, daraz එකේ තියෙනවා දැක්කා
    කොලිටි එක හොඳයි. ගෑස් එකේ හදන ඔක්කොම වගේ හැදුවා. මේකේ හීට් එක හොඳටම හොඳයි. ඉක්මනට රත් වෙනවා. එක දිගට යූස් කලා. කරන්ට් බිල දැනෙන වෙනසක් උනේ නෑ. (හරියටම බැලුවේ නෑ) අවුට් ඩෝර් යූස් කරන්න සුපිරි. (සෙට් වෙන වෙලාවට ) හැබැයි බන් ලොකු ගණන් නම් දෙන එක තේරුමක් නෑ. මට උනේ 4000. අනේ මන්ද.
     
    • Like
    Reactions: zXcVx and geethq

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298

    kohenda gatte?
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    Induction තමා... ඉලෙක්ට්‍රික් එකෙ ප්ලේට් එක රත්වෙනවා හොදටම... එච්චර සේෆ් නෑ වයසක කෙනෙක්ට..
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    අඩෝ 52k :oops: හෙන ගහන ගණන් බන්.

    2021 දෙසැම්බර් ඩුබායි වලින් මන් මේක ගත්තේ රුපියල් 4000 කට. 21$
    පට්ට ගැහුවා පහුගිය ටිකේ.
    Geepas-Digital-Infrared-Cooker-GIC33013-1.jpg
    Meka ganna epa bola infrared kiyanne hotplate ma thamai karima current ekak yanne

    https://mysoftlogic.lk/evvoli-double-burner-induction-plate/p/95939
    Meka ganin single eka out of stock dn
    ------ Post added on Apr 23, 2022 at 2:06 AM
     
    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    Meka ganna epa bola infrared kiyanne hotplate ma thamai karima current ekak yanne

    https://mysoftlogic.lk/evvoli-double-burner-induction-plate/p/95939
    Meka ganin single eka out of stock dn
    ------ Post added on Apr 23, 2022 at 2:06 AM
    යකෝ 41k.
    මොකද්ද වෙනස මේකේ?
    හොට් ප්ලෙට් එකකට වඩා නම් සෑහෙන හොඳයි. මන් මාස 4ක් දැන් යූස් කරනවා. කරන්ට් බිල එහෙම ලොකු වෙනසක් නෑ බන්. අනික ගැස් එක වගේම හොඳ හීට් එකක් දෙනවා. උයන්න ලේසි.
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    යකෝ 41k.
    මොකද්ද වෙනස මේකේ?
    හොට් ප්ලෙට් එකකට වඩා නම් සෑහෙන හොඳයි. මන් මාස 4ක් දැන් යූස් කරනවා. කරන්ට් බිල එහෙම ලොකු වෙනසක් නෑ බන්. අනික ගැස් එක වගේම හොඳ හීට් එකක් දෙනවා. උයන්න ලේසි.
    uba dawasakata peya kiyak on eke tynwda? hot plat ekei me infared ekei wenasa tyena arake eka eka function tyena eka neda? nathnam hot plate ekata energy saving ekak tynwada?
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    අඩෝ 52k :oops: හෙන ගහන ගණන් බන්.

    2021 දෙසැම්බර් ඩුබායි වලින් මන් මේක ගත්තේ රුපියල් 4000 කට. 21$
    පට්ට ගැහුවා පහුගිය ටිකේ.
    Geepas-Digital-Infrared-Cooker-GIC33013-1.jpg

    Kade mokadda bn?
     
    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    uba dawasakata peya kiyak on eke tynwda? hot plat ekei me infared ekei wenasa tyena arake eka eka function tyena eka neda? nathnam hot plate ekata energy saving ekak tynwada?
    හරියටම ගණන් බලල නෑ බන්. දවසට කීප සැරයක් පාවිච්චි කරනවා. ගෙදර කට්ටිය ඔක්කොම වගේ එක එක වෙලාවට යූස් කරනවා. මේක හොට් ප්ලේට් එක වගේ 3 times energy saving කියලා කියනවා. අනික ගෑස් එකේ වගේම උයන්න පුලුවන්. හොට් ප්ලේට් එකේ එහෙම බෑනේ බන්. functions නම් ඔය හැම එකේම එකම සෙට් එක නේද එන්නේ?

    Kade mokadda bn?
    carrefour
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    කොලිටි එක හොඳයි. ගෑස් එකේ හදන ඔක්කොම වගේ හැදුවා. මේකේ හීට් එක හොඳටම හොඳයි. ඉක්මනට රත් වෙනවා. එක දිගට යූස් කලා. කරන්ට් බිල දැනෙන වෙනසක් උනේ නෑ. (හරියටම බැලුවේ නෑ) අවුට් ඩෝර් යූස් කරන්න සුපිරි. (සෙට් වෙන වෙලාවට ) හැබැයි බන් ලොකු ගණන් නම් දෙන එක තේරුමක් නෑ. මට උනේ 4000. අනේ මන්ද.
    හතර පස් ගුණයක් දීලා හරි බඩුවක් ගන්න රටක් ඉතුරුවුණේ කවුරු හින්දද කියලා මතක් කර කර පිං දිදී ගන්න තමා බං වෙන්නෙ 🥴 පොඩි බඩගිනි වලට බෙහෙත් වගේ තියෙන ගෑස් එක පාවිච්චි කරන්න හිතෙන් නෑ. තෑන්ක්ස් බොක්ක
     
    • Like
    Reactions: MangoPearsApple