hotplate වලින් උයන්න අමාරුයි. හීට් එක මදි. සැරින් සැරේ කූල් ඩවුන් වෙනවා. ඔම්ලට් එකක් වගේ දාගන්න හොඳයි. උයනවනම් ඉන්ඩක්ශන් එකක් ගන්න.අවරුදු 60ක විතර තනියම ඉන්න කෙනෙක්ට දෙන්න හොදම option එක මොකද්ද මචන්ලා.
Hotplate , Microwave , Induction , තව 30ට අඩු ඕන එකක්. හේතුවත් එක්කම කියමු.