Electric වැඩ්ඩො එන්න

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    මචං අපේ ගෙදර ට්‍රිප් ස්විච් එක අර ටෙස්ට් කරන button එක ප්‍රෙස් කරාට ඔෆ් වෙන් නැ, තව වැඩියෙන් ට්‍රිප් එකක් තිබිලා එකත් දාලා බැලුවා ඒත් එහෙම්මමයි,ට්‍රිප් දෙකම වෙන වෙනම සෙට් කරලා arth එකයි nutal එකයි ෂෝට් කරලා බැලුවා ඒත් ට්‍රිප් වෙන් නෑ,අයි බං එහෙම වෙන්නේ ට්‍රිප් ස්විච් දෙකම කඩිලාද,නැත්නම් වයරන් එකේ අව්ලක් උනොත් එහෙම වෙනවද,
    අලුතින ට්‍රිප් එකක් දානවනම් මොනවද හොඳ බ්‍රෑන්ඩ් එක,දැනට තිබ්බේ swichal එකයි කෙවිල්ටන් එකයි
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659

    Bump

    අපේ ගෙදර තියන්නේ මේකක්
    1993 ඉදලා මේ වෙනකම්

    s-l300.jpg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,260
    36,330
    113
    කෑගල්ල
    Bump

    අපේ ගෙදර තියන්නේ මේකක්
    1993 ඉදලා මේ වෙනකම්

    View attachment 124912
    අපේ ගේදරත් මේ එකක් තිබ්බා අන්තිමට ඉන්දියාවට අකුන්ක් ගහුවත් මෙහේ ඔෆ් වේන්න ගත්තා. අලුත් එකක් දැම්මා. L එකේ current එනවානම් ඔකේ තමා අවුල ඇත්තේ.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,254
    1,221
    113
    මචං අපේ ගෙදර ට්‍රිප් ස්විච් එක අර ටෙස්ට් කරන button එක ප්‍රෙස් කරාට ඔෆ් වෙන් නැ, තව වැඩියෙන් ට්‍රිප් එකක් තිබිලා එකත් දාලා බැලුවා ඒත් එහෙම්මමයි,ට්‍රිප් දෙකම වෙන වෙනම සෙට් කරලා arth එකයි nutal එකයි ෂෝට් කරලා බැලුවා ඒත් ට්‍රිප් වෙන් නෑ,අයි බං එහෙම වෙන්නේ ට්‍රිප් ස්විච් දෙකම කඩිලාද,නැත්නම් වයරන් එකේ අව්ලක් උනොත් එහෙම වෙනවද,
    අලුතින ට්‍රිප් එකක් දානවනම් මොනවද හොඳ බ්‍රෑන්ඩ් එක,දැනට තිබ්බේ swichal එකයි කෙවිල්ටන් එකයි
    Dekama kadila wage, switch eka press karama aniwaryen trip wenna one
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    ලයිව් එකයි, අර්ත් එකයි ශෝට් කරල ටිප් එක ගියේ නැත්තං අර්ත් ලයින් එකේ අවුලක් ඇති.
    ටෙස්ට් button එක ප්‍රෙස් කරාම වැඩ කරන් නෑ නේ බං,හිතාගන්න බෑ අව්ල මොකක්ද කියලා
    Bump

    අපේ ගෙදර තියන්නේ මේකක්
    1993 ඉදලා මේ වෙනකම්

    View attachment 124912
    මේවා දැන් හොයාගන්න නෑ නේ බං
    අපේ ගේදරත් මේ එකක් තිබ්බා අන්තිමට ඉන්දියාවට අකුන්ක් ගහුවත් මෙහේ ඔෆ් වේන්න ගත්තා. අලුත් එකක් දැම්මා. L එකේ current එනවානම් ඔකේ තමා අවුල ඇත්තේ.
    මොකක්ද අලුත් බ්‍රෑන්ඩ් එක දැම්ම
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    මචං අපේ ගෙදර ට්‍රිප් ස්විච් එක අර ටෙස්ට් කරන button එක ප්‍රෙස් කරාට ඔෆ් වෙන් නැ, තව වැඩියෙන් ට්‍රිප් එකක් තිබිලා එකත් දාලා බැලුවා ඒත් එහෙම්මමයි,ට්‍රිප් දෙකම වෙන වෙනම සෙට් කරලා arth එකයි nutal එකයි ෂෝට් කරලා බැලුවා ඒත් ට්‍රිප් වෙන් නෑ,අයි බං එහෙම වෙන්නේ ට්‍රිප් ස්විච් දෙකම කඩිලාද,නැත්නම් වයරන් එකේ අව්ලක් උනොත් එහෙම වෙනවද,
    අලුතින ට්‍රිප් එකක් දානවනම් මොනවද හොඳ බ්‍රෑන්ඩ් එක,දැනට තිබ්බේ swichal එකයි කෙවිල්ටන් එකයි
    බටන් එක එබුවට ට්‍රිප් වෙන්නේ නැත්තන් ට්‍රිප් ස්විච් දෙකම කැඩිලා, අලුත් එකක් දාන්න. (power තියෙනකොට නේද බටන් එක එබුවේ? :p:p)

    earth එකයි neutral එකයි short කෙරුවට ට්‍රිප් ස්විච් එක off වෙන්නේ නෑ. orange/wireman නම් දාන්න එපා, වෙන මොකක්හරි දාපන්
     
    • Like
    Reactions: Phonemy

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    නියුටල් එකයි අර්ත් එකයි කනෙක්ට් කලාට ට්‍රිප් වෙන්නෙ නෑ බං
    ෆේස් එකයි අර්ත් එකයි කනෙක්ට් කරල බලපං

    ලයිව් එකයි, අර්ත් එකයි ශෝට් කරල ටිප් එක ගියේ නැත්තං අර්ත් ලයින් එකේ අවුලක් ඇති.
    ඌ නියටල් එක අර්ත් කරල තියෙන්නෙ
    ------ Post added on May 14, 2021 at 4:37 PM
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    බටන් එක එබුවට ට්‍රිප් වෙන්නේ නැත්තන් ට්‍රිප් ස්විච් දෙකම කැඩිලා, අලුත් එකක් දාන්න. (power තියෙනකොට නේද බටන් එක එබුවේ? :p:p)

    earth එකයි neutral එකයි short කෙරුවට ට්‍රිප් ස්විච් එක off වෙන්නේ නෑ. orange/wireman නම් දාන්න එපා, වෙන මොකක්හරි දාපන්
    ඔව් power තියෙද්දී තමා බං,අහ් ඒවා හොඳ නැද්ද,මොනවද බං හොඳ

    නියුටල් එකයි අර්ත් එකයි කනෙක්ට් කලාට ට්‍රිප් වෙන්නෙ නෑ බං
    ෆේස් එකයි අර්ත් එකයි කනෙක්ට් කරල බලපං

    ඌ නියටල් එක අර්ත් කරල තියෙන්නෙ
    ------ Post added on May 14, 2021 at 4:37 PM
    හරි බං එහෙමත් බැලුවා,ඒත් ට්‍රිප් වෙන් නෑ
    ------ Post added on May 14, 2021 at 4:41 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    ඔව් power තියෙද්දී තමා බං,අහ් ඒවා හොඳ නැද්ද,මොනවද බං හොඳ
    මෙහෙම කරපං ට්‍රිප් එකට එන ෆේස් එක ගාවට වයර් එකක් තියල වයර් එකේ අනිත් කෙරෝල ට්‍රිප් එකෙන් අවුට් වෙන නියුටල් එකේ ගාවන්ඩ
    හරස් විදියට
    නිකං වයර් එකක් නෙමේ, බල්බ් එකක් අමුණල ඒක හරහා
     
    Last edited:

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    මෙහෙම කරපං ට්‍රිප් එකට එන ෆේස් එක ගාවට වයර් එකක් තියල වයර් එකේ අනිත් කෙරෝල ට්‍රිප් එකෙන් අවුට් වෙන නියුටල් එකේ ගාවන්ඩ
    හරස් විදියට
    මට වදින් නැති වෙයි නේද🤭🤭🤭
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    මට වදින් නැති වෙයි නේද🤭🤭🤭
    උඹ ඉතිං කම්බියෙ අත වද්දගන්ඩ එපා

    මට වදින් නැති වෙයි නේද🤭🤭🤭
    හැබැයි ට්‍රිප් වුණේ නැත්තං ෂෝට් වෙනව නේද
    එපා එපා ඒක කරන්ඩ එපා
    බාස් කෙනෙක් ඔහොම කරනව දැක්ක ඒකයි කිව්වෙ
    ------ Post added on May 14, 2021 at 4:49 PM
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මෙහෙම කරපං ට්‍රිප් එකට එන ෆේස් එක ගාවට වයර් එකක් තියල වයර් එකේ අනිත් කෙරෝල ට්‍රිප් එකෙන් අවුට් වෙන නියුටල් එකේ ගාවන්ඩ
    හරස් විදියට
    Ohoma karama short circuit wela wire ekath gini aran muta current wadila marei yako -_-
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    සමහර වෙලාවට බට්න් එක වැඩ නැතුව ඇති, ඇතුලෙන් ට්‍රිප් වෙනව ඇති

    සමාවෙයන් මචෝ නිකං වයර් කෑල්ලකින් නෙමේ, බල්බ් එකක් අමුණල ඒක හරහා
    ------ Post added on May 14, 2021 at 5:00 PM
     
    Last edited:

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    සමහර වෙලාවට බට්න් එක වැඩ නැතුව ඇති, ඇතුලෙන් ට්‍රිප් වෙනව ඇති

    සමාවෙයන් මචෝ නිකං වයර් කෑල්ලකින් නෙමේ, බල්බ් එකක් අමුණල ඒක හරහා
    ------ Post added on May 14, 2021 at 5:00 PM
    හරි හරි,මන් කෝහමත් ඔහොම වැඩ වලට ටිකක් බයයි🤭🤭🤭
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    හරි හරි,මන් කෝහමත් ඔහොම වැඩ වලට ටිකක් බයයි🤭🤭🤭
    ඒ විදියට කලාම මචං අර්ත් එක නැතුව ට්‍රිප් කරවන්ඩ පුලුවන්
    නැත්තං ඉතිං ප්ලග් බේස් එකක ලයිව් එක අර්ත් එකේ වද්දන්ඩ වෙනව. ඒකනං නිකං වයර් කෑල්ලකිනුත් පුලුවන්
     
    • Like
    Reactions: Phonemy