දැනට ලංකාවේ මිලදී ගන්න තියෙන හොඳම Electric Bikes මොනවාද?
After Sale Service එක එහෙම තියෙන ආයතන මොනවද?
After Sale Service එක එහෙම තියෙන ආයතන මොනවද?
පොල් තෙල් ටිකක් හිදගෙන ටැපට් සද්ද අහගෙන යද්දී කොමද... සැපදBUMP
අපෝ ඕවා වැඩක් නෑ, බෝරින්
බයික් එකක් උනාම, ටැපට් / ගෙවුන් කැම් ශාප්ට් සද්ද / රොඩ් සද්ද / බැක් ෆයර් සද්ද ඇහෙන්න ඕන
කර ගද දැනෙන්න ඕන
යතුරු පැදි.E bike kiwwe. E යතුරුපැදිද e පා පැදි ද?
එහෙම වෙනව ද බං?Mala jarawa ban ganna epa
Ape paththe ekek uge puthata baninawa wasse bike eka padala short wela bike eka pichchilalu