machan මේකේ කික් එක කොමද ? අපිට කොමත් පොඩි ත්‍රිලක් තියෙනවානේ ඕකෙන් , ඕක නිකන් කරන්ට් බොනවා වගේද ?මම ගත්තෙ මේක
http://www.vapemate.com/SmokTech-Amazing-III-Starter-Kit_p_523.html
ගණන් වැඩියෙන් දාල තිබ්බට යූ එස් ඒ බෙස්ට් බයි ෂොපින් මෝල් වල අඩුවෙන් ගත්තැහැකි.
මම යූස් කරන්නෙ නෝමල් නිකොටින් ප්ලේවර් එක. කිසි වෙනසක් නෑ හැබැයි අර නෝමල් සිගරට් එක අන්තිම හරියට එද්දි එන හොට් ඉන්හේලින් එක්පීරියන්ස් එකනං නෑ. හැම ෂොට් එකක්ම එක වගේ. මම ගන්නෙ මේ රීපිල් එකmachan මේකේ කික් එක කොමද ? අපිට කොමත් පොඩි ත්‍රිලක් තියෙනවානේ ඕකෙන් , ඕක නිකන් කරන්ට් බොනවා වගේද ?
සිරාවටම අහන්නේ ගන්න , මට ගස්ට්‍රික් එනවා , එත් ඉස්මොක් කොරන එක නවත්තන බැහැ
ආයේ මේකේ රිෆිල් ගන්න තියෙනවද ? ගණන් කොමද
ලොජික් කියන බ්‍රෑන්ඩ් එක කොමද ?
ඔකේ මචන් තැන්ක්ස් , මචෝ 30 ml වලට පෆ්ස් කියක් වගේද ? ඕක මෙෂර් කරන්නේ එහෙමයි නේද ?මම යූස් කරන්නෙ නෝමල් නිකොටින් ප්ලේවර් එක. කිසි වෙනසක් නෑ හැබැයි අර නෝමල් සිගරට් එක අන්තිම හරියට එද්දි එන හොට් ඉන්හේලින් එක්පීරියන්ස් එකනං නෑ. හැම ෂොට් එකක්ම එක වගේ. මම ගන්නෙ මේ රීපිල් එක
http://www.vapemate.com/Dunhull-Tobacco-30-mL_p_454.html
මේකෙ 3ක් එකට තියෙන එක තියෙනව ඒක වෙන්නෙ මෙහෙ සල්ලිවලින් රැපියල් 5500ක් විතර මිලිලීටර් 30 එකක් මටනං සතියකට ඈති. අනික මම මේක නිතර පාවිච්චි කරන්නෙ නෑ. මම නිතර බොන්නෙ ඩන්හිල් ලයිට් එක. මොක බිව්වත් ශරීරෙටනං ඉතිං හොදක් නෑ මචෝ.