Electric Grass Trimmer

dasith077

Well-known member
  • Jun 18, 2009
    2,003
    1,767
    113
    Ⓔᗩ𝓇ţħ
    • Like
    Reactions: wqe123 and NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,725
    113
    ලංකාවේ.. ලංකාවේ
    Fake wennathi ban. German nan 9000ta deida?

    අඩේ ඔකේ මිල එක්ක නම් එහෙම ප්‍රශ්නයක් එනවා තමා
    මොකද ඒ කාලේ ගත්තෙත් 6000 කට ද කොහෙද. එකත් පොඩි එක. මේක ලොකුත් එක්ක.
    පරණ ස්ටොක් එකක් නිසා අඩුවට දෙන, ඔරිගීනල් නම් වැඩේ ගොඩ.....

    උබට ගොඩක් කපන්න තියනවා නම් ලොකු එක ගනින්. පොඩි එකේ ගොඩක් වෙලා කපනකොට කොන්ද පාත් කරගෙන වැඩ කරන්න පොඩ්ඩක් අමාරුයි.. පොඩි එක තියෙන්නේ කෝනර් කපන්න. අහු මුළු කපන්න. මම ගත්තෙත් එක දන්නේ නැතිව. උබ හිතුව වගේම මමත් ගණන් අඩු, හුරුබුහුටි එක ගත්තා.
     
    Last edited:
    • Like
    Reactions: dasith077

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    ඕකේ ඔය පලවෙනි ඵක මළම ජරාවක්..ගන්න ඵහෙම ඵපා..දෙවනි ඵක ෂේප්..ඒත් Mitsubishi,HONDA වගේ Japanese gasoline brush cutter වලට ලං වෙන්නවත් බෑ ඕවට.
     
    Tikak kapanna thiyanwa bn ahenan loku eka gannwa. Thanks.

    ඕකේ ඔය පලවෙනි ඵක මළම ජරාවක්..ගන්න ඵහෙම ඵපා..දෙවනි ඵක ෂේප්..ඒත් Mitsubishi,HONDA වගේ Japanese gasoline brush cutter වලට ලං වෙන්නවත් බෑ ඕවට.
    Electric ekak thamai bn hewuwe. Electric meeta wada hoda ekak dannawanan kiyapan. Electric ewaye moter eke power eka madi ne.
     
    • Like
    Reactions: wqe123

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    Fake wennathi ban. German nan 9000ta deida?

    GARDENA German brand ඵකක් වුනාට ෆැක්ටේරිය තියෙන්නෙ චීනේ..ඒකයි ඔය ගාණට දෙන්න පුළුවන්..ලංකාවට විතරක් නෙමෙයි අනික් රටවලටත් යන්නෙ චීනෙ හදන GARDENA බඩු..අනික electric නිසා ඔය ගාණ අඩු..චීනෙ හැදුව කියල කොලටි අඩු නෑ..GARDENA hose වලට 10 years warranty ඵකක් දෙනවා.ඒ තරම් කොලටියි.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,725
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕකේ ඔය පලවෙනි ඵක මළම ජරාවක්..ගන්න ඵහෙම ඵපා..දෙවනි ඵක ෂේප්..ඒත් Mitsubishi,HONDA වගේ Japanese gasoline brush cutter වලට ලං වෙන්නවත් බෑ ඕවට.

    උබේ කොමෙන්ටුවේම උත්තරේ තියනවා
    උබ කතාකරන්නේ බුෂ් cutter ගැන... ඇත්ත ඒවා තියෙන්නේ පොඩි පැල ගස් කපන්න. පොඩි ලඳු කැලෑ කපන්න. දන්නේ පෙට්‍රල්.
    මු අහන මැෂිම ග්‍රාස් ට්‍රිම්මර්.... තණකොළ කපන්න කරන්ට් එකෙන්
    (කොනේඩේ කපන රවුල් කපන වගේ සීන් එකක්)
    සාමාන්‍ය පොඩි පැල කපන්න විතරයි මේකෙන් පුලුවන්. උපරිම කුප්පමේනියා වගේ.. අඩියක් විතර උස පොඩි ඒවා නම් කැපෙනවා.
    ඉලුක්, මාන වගේ තියනවා නම් blade එකක් තියන බුෂ් කටර් එකක් ඕන.
    අනික පොඩි එකේ කෙන්දත් පොඩියි. ලොකු එකේ කෙන්ද මහතයි.
     
    • Like
    Reactions: dasith077

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    Electric ekak thamai bn hewuwe. Electric meeta wada hoda ekak dannawanan kiyapan. Electric ewaye moter eke power eka madi ne.

    දෙවනි ඵක ගන්න..පලවෙනි ඵක ගන්න ඵපා..ඒක තියෙන්නෙ ගොඩක් පොඩි ගාර්ඩන් වලට.

    උබේ කොමෙන්ටුවේම උත්තරේ තියනවා
    උබ කතාකරන්නේ බුෂ් cutter ගැන... ඇත්ත ඒවා තියෙන්නේ පොඩි පැල ගස් කපන්න. පොඩි ලඳු කැලෑ කපන්න. දන්නේ පෙට්‍රල්.
    මු අහන මැෂිම ග්‍රාස් ට්‍රිම්මර්.... තණකොළ කපන්න කරන්ට් එකෙන්
    සාමාන්‍ය පොඩි පැල කපන්න විතරයි මේකෙන් පුලුවන්. කුප්පමේනියා වගේ..
    ඉලුක් වගේ තියනවා නම් blade එකක් තියන බුෂ් කටර් එකක් ඕන

    brush cutter වුනාට ඒකෙන්‍ තණකොළත්‍ කපනවනේ බං.මුගෙ ගාර්ඩ්න් ඵක පොඩි නම් ඒකක්‍ අරන්‍ වැඩක්‍ නෑ තමා.:yes:
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,003
    1,767
    113
    Ⓔᗩ𝓇ţħ
    උබේ කොමෙන්ටුවේම උත්තරේ තියනවා
    උබ කතාකරන්නේ බුෂ් cutter ගැන... ඇත්ත ඒවා තියෙන්නේ පොඩි පැල ගස් කපන්න. පොඩි ලඳු කැලෑ කපන්න. දන්නේ පෙට්‍රල්.
    මු අහන මැෂිම ග්‍රාස් ට්‍රිම්මර්.... තණකොළ කපන්න කරන්ට් එකෙන්
    (කොනේඩේ කපන රවුල් කපන වගේ සීන් එකක්)
    සාමාන්‍ය පොඩි පැල කපන්න විතරයි මේකෙන් පුලුවන්. උපරිම කුප්පමේනියා වගේ.. අඩියක් විතර උස පොඩි ඒවා නම් කැපෙනවා.
    ඉලුක්, මාන වගේ තියනවා නම් blade එකක් තියන බුෂ් කටර් එකක් ඕන.
    අනික පොඩි එකේ කෙන්දත් පොඩියි. ලොකු එකේ කෙන්ද මහතයි.
    දෙවනි ඵක ගන්න..පලවෙනි ඵක ගන්න ඵපා..ඒක තියෙන්නෙ ගොඩක් පොඩි ගාර්ඩන් වලට.

    brush cutter වුනාට ඒකෙන්‍ තණකොළත්‍ කපනවනේ බං.මුගෙ ගාර්ඩ්න් ඵක පොඩි නම් ඒකක්‍ අරන්‍ වැඩක්‍ නෑ තමා.:yes:

    PXL-20201206-111728633.jpg

    Me wage thiyankota electric eken kapanna puluwanne neda?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    උබේ කොමෙන්ටුවේම උත්තරේ තියනවා
    උබ කතාකරන්නේ බුෂ් cutter ගැන... ඇත්ත ඒවා තියෙන්නේ පොඩි පැල ගස් කපන්න. පොඩි ලඳු කැලෑ කපන්න. දන්නේ පෙට්‍රල්.
    මු අහන මැෂිම ග්‍රාස් ට්‍රිම්මර්.... තණකොළ කපන්න කරන්ට් එකෙන්
    සාමාන්‍ය පොඩි පැල කපන්න විතරයි මේකෙන් පුලුවන්. කුප්පමේනියා වගේ..
    ඉලුක් වගේ තියනවා නම් blade එකක් තියන බුෂ් කටර් එකක් ඕන

    brush cutter වුනාට ඒකෙන්‍ තණකොළත්‍ කපනවනේ බං.
    PXL-20201206-111728633.jpg

    Me wage thiyankota electric eken kapanna puluwanne neda?

    පුළුවන්.ගල් වල ඵහෙම වදින්න දෙන්න ඵපා..කේබල් ඵක ඉක්මනට කැඩෙනවා..
     
    • Like
    Reactions: dasith077

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,003
    1,767
    113
    Ⓔᗩ𝓇ţħ
    brush cutter වුනාට ඒකෙන්‍ තණකොළත්‍ කපනවනේ බං.

    පුළුවන්.ගල් වල ඵහෙම වදින්න දෙන්න ඵපා..කේබල් ඵක ඉක්මනට කැඩෙනවා..
    Ela machn Thanks
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,849
    1,534
    113
    electric එපාවෙනව බන් වයර් අදින්න එහෙම ගියාම,පෙට්‍රොල් එකක ගන්න
     
    • Like
    Reactions: dasith077

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    Electricඑකෙන් බැහැ . සල්ලි නිකන් නාස්ති කරගන්න එපා

    පුුළුවන් බං..මූ දාපු ලින්ක් ඵකේ පලවෙනි ඵක මං ළග තියෙනව..ඒකෙන් ඔවා කැපෙනව..ඒත් මම කියන්නෙ ඒකට වඩා දෙවනි ඵක හොඳයි කියල.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,725
    113
    ලංකාවේ.. ලංකාවේ
    පුුළුවන් බං..මූ දාපු ලින්ක් ඵකේ පලවෙනි ඵක මං ළග තියෙනව..ඒකෙන් ඔවා කැපෙනව..ඒත් මම කියන්නෙ ඒකට වඩා දෙවනි ඵක හොඳයි කියල.

    බය වෙන්න එපා. මමත් වර්ග ආඩි 300ක් විතර කපනවා gardena small ට්‍රිමර් එකෙන්
    තංගුස් 5-6 පාරකට වඩා අරන් නැහැ මේ අවරුදු 20 ටම. මාසෙට එකපාරක් කපනවා. සමහර මාස වල දෙපරත් කපනවා.
    පොඩි පැල (වලස් ඇදිරිය pala, රත්මල් pala වගේ හය්ය ඒවා) කපන්න ගියොත් එකපාර අල්ලන්නේ නැතිව පොඩ්ඩ අල්ලන ඕන. එකපාර ඇල්ලුවොත් තමා තංගුස් එක කැඩිලා ඉවර වෙන්නේ

    කුප්පමේනියා, ඔය තියන ඒවා ගේමක් නැහැ. එකපාර කපන්න පුළුවන්. ගල් තියනවා නම් අයින් කරලා ඉන්න වෙනවා. උඩින් කියලා තියනවා වගේ නැති නම් කපද්දී බේරලා කපන්න වෙනවා. ප්‍රමනේ ලොකු නිසා ලොකු එක ගන්න එක ලේසියි.
    ගාන අඩු නිසා පොඩි එක අරන් කොන්ද රිදෙනවා කියල කලින් මම කිව්වා උබට.
     
    Thanks machn.
     
    • Like
    Reactions: wqe123