Electric Grill Recommendations

batwise

Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    Non-branded එකකින් නං හදල කාල තියනවා. Charcoal දාලා හදන රහ එන් නැ
    ..
    Smoked වෙච්ච රහ එන්න ඕන BBQ කද්දී මට නං... 😁
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    බ්ලැක් ඇන්ඩ් ඩෙකර් බ්‍රෑන්ඩ් එකනං සුපිරි...
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    Umba use kalada oka?
    ඕවනං යූස් කරල නෑ.
    බ්ලැක් ඇන්ඩ් ඩෙකර් බ්ලෙන්ඩරයක් තිබුණ අපේ ගෙදර කල්ප කාලාන්තරයක් තිස්සෙ....
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,926
    71,147
    113
    ඕවනං යූස් කරල නෑ.
    බ්ලැක් ඇන්ඩ් ඩෙකර් බ්ලෙන්ඩරයක් තිබුණ අපේ ගෙදර කල්ප කාලාන්තරයක් තිස්සෙ....
    Nodakin umba :-D. Ya ya black and decker badu hondai. Apey gedara power tools godak tibbe oka tama isara. But meka komada kiyala danaganna tama ona
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    Nodakin umba :-D. Ya ya black and decker badu hondai. Apey gedara power tools godak tibbe oka tama isara. But meka komada kiyala danaganna tama ona
    ඒකනෙ යකෝ බ්‍රෑන්ඩ් එක කියල මෙන්ශන් කරලම කිවුවෙ....😃