Electric Guitar

jusi

Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    යාලුවනේ මල කෙලියක් උනේ..මගේ අයිය elecrtic guitar එකක් අරන් තියල ගියා ලංකාවේ..
    මිනිහ මට කිව්වා මාසෙකට සැරයක් වට එක එලියට අරන් පිහිදල clean කරන්න කියලා..මට කම්මැලි නිසා කලේ නෑ..අවුරුද්දක් විතර ගිය ඔහොම...එය ලබන සතියේ එනවා අයේ ලංකාවට..මිනිහ guitar එක ගැන අහුවමි මට මතක් උනේ..ඉතින් මම බැලුව පිහිදන්න..
    කෙලිය නේද තාප්පෙට එකේ සමහර තැන වල මලකඩ අල්ලලා වගේ තියෙනවා..මොකට මුකුත් කරන්න බැරිද clean කරන්න spray එකක් ...ebay එකෙන් ගන්න බෑ සතියකට වැඩ යනවනේ..අනේ දන්නා කෙනෙක් කියන්න..නැත්නම් මගේ මල ගම තම ...බුම්ප් එකක්වත් දල යන්න
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    photo ekak dapan balanna,nickle paint eka oka giyoth giya tamai mchn,photo ekak dapan karanna ona de kiyannan
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    12.jpg