Electric Iron cable

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඉලෙක්ට්‍රික් අයන් එකකට දාන කේබල් එකේ නම මොකක්ද?

    නෝමල් 3 කෝ කේබල් දාන්න බෑ නේ, අයන් එකේ ගෑවුනොත් පිච්චෙනවා, එක නිසා පිටින් කපු නූල් වලින් ආවරණය කරපු 3 core කේබල් එකක් ඕන,

    මේකේ මිල, මිළදීගන්න පුළුවන් ස්ථාන ගැන දන්නා කවුරුහරි ඉන්නවද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    කියන නමනං දන්නෙ නෑ. අපේ පැත්තෙ ඉලෙක්ට්‍රික් කඩේක තියෙනව ප්ලග් ටොප් එකත් එක්කම මීටර් 1.5ක් විතර දිගයි. රවුන් පින් තියෙන සීල් ටයිප් ප්ලග් ටොප් එකක් තියෙන්නෙ..

    හොයාගන්න බැරි උනොත් කියන්න එවන්නං.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කියන නමනං දන්නෙ නෑ. අපේ පැත්තෙ ඉලෙක්ට්‍රික් කඩේක තියෙනව ප්ලග් ටොප් එකත් එක්කම මීටර් 1.5ක් විතර දිගයි. රවුන් පින් තියෙන සීල් ටයිප් ප්ලග් ටොප් එකක් තියෙන්නෙ..

    හොයාගන්න බැරි උනොත් කියන්න එවන්නං.
    ස්තුතියි භාග්‍ය,
    මම හෙට විතර ඉලෙක්ට්‍රික් කඩවල බලනවා. හොයාගන්න බැරි වුනොත් කියන්නම් :-) ස්තුතියි