ඉලෙක්ට්‍රික් අයන් එකකට දාන කේබල් එකේ නම මොකක්ද?
නෝමල් 3 කෝ කේබල් දාන්න බෑ නේ, අයන් එකේ ගෑවුනොත් පිච්චෙනවා, එක නිසා පිටින් කපු නූල් වලින් ආවරණය කරපු 3 core කේබල් එකක් ඕන,
මේකේ මිල, මිළදීගන්න පුළුවන් ස්ථාන ගැන දන්නා කවුරුහරි ඉන්නවද?