electric kettle මොකක්ද හොද ? Wipro vs Abans

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    inovex eke light bila kohomada.

    ganna thiyenne kohenda.ekak ganna one ada.karant bila kohomada
    ------ Post added on Mar 8, 2022 at 3:15 PM

    ඉනොවෙක්ස් එකක් මම ගත්තා... එක ගන්නේ දවසට 2පාරයි. එක පාරක් හුමලේ දුම අල්ලන්න, අනික වතුර පොඩ්ඩක් තේ වලට උණු කරගන්න. වතුර මිලි ලීටර් 300-500ක් වගේ තමා එක පාරකට ඕකෙන් උණු කරන්නේ....
    විදුලි බිල නම් දැනෙන්න වැඩි උනේ නෑ.. කැපිල්ල එක්ක බැලන්ස් වෙන්න ඇති
    1800w වලින් විනාඩි 3-4ක් උපරිම එක පාරකට. ඒ කියන්නේ උපරිම උනිට් 3යි මාසෙට..... ඊට අඩුයි....

    කරන්ට් බිල හිතන්න එපා. ඔකේ මට තේරෙන විදිහට නම් බලන්න ඕනා අර කෙතලේට කරන්ට් යන සොකට් එකේ ආරක්ෂාව. වතුර බින්දුවක් වැටෙන්නේ නැති විදිහට වහලා ද තියෙන්නේ. නැති මොඩල් තියනවා. ඔකේ උඩින් තියනකොට පල්ස්ටික් කෑල්ලක් අතුල්ටා යන් එක මට තෙරුන් ව්දිහට පොඩ්ඩක් ශේප්... ෂෝර්ට් වෙන්න තිටන ප්‍රම්නේ අඩුයි.

    එහෙම වෙන වෙන අයිටම් වලට බිල හොයන්න බැහැ බන්
    මගේ ටෝටල් යූසේජ් එක ටිකක් වැඩී(දවසට යුනිට් 13ක් විතර යනවා), ඒක නිසා වෙන වෙනම බලන්න විදියකුත් නැහැ බන්.
    වෙන වෙනමම බලන්න පොඩි මීටර් එකක් ගන්න. ලොකු ගානක් යන්නේ නෑ. ඩොලර් 10-15ක් විතර උනේ. ඕක ගැන මට මතක විදිහට උබත් කතා උනා මගේ පොස්ට් එකක.....
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,677
    113
    ඔබ ඔතරම් කල්පනා කරන කෙනෙක් ද? මම එහෙම කෙනෙක් නෙවේ ඒකයි මේක ලිව්වේ. ඔනේ නම් ගියා ගත්තා ආවා.

    කොන්ඩොම් ( use and throw away) වගේ තමයි දැන් ගොඩක් බඩු ඒක හින්දා ගොඩක් research කලා කියලා වාසියක් නෑ
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    Abans එපා... ජෙනෙරික් චයිනීස් බ්‍රෑන්ඩ්ස් ගෙනල්ලා රිබ්‍රෑන්ඩ් කරලා විකුනනවද කොහෙදෝ!? කොලිටි නෑ
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    Abans එපා... ජෙනෙරික් චයිනීස් බ්‍රෑන්ඩ්ස් ගෙනල්ලා රිබ්‍රෑන්ඩ් කරලා විකුනනවද කොහෙදෝ!? කොලිටි නෑ
    ow ban mage aulak eka.. podi deyak ganna giyath maara wdiyata hoyanawaa. hoyala kohe hari thiyana guu godak ussan enawaa... mama lobai tikak..eka tama mam hithanne hethuwa... mata ona adu mudalata supirima1k ganna.. adu mudalata supirima ewa nane itin..
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මචං ඉලෙක්ට්‍රික් බඩු ඔය රටින් ගෙන්නන අනන් මනන් අයිටම් හෙට අනිඩ්ඩ වෙද්දි පට්ටම ගනන් යානවා.. මට කිව්ව ශොප් කීපෙකින්ම මහරගම නුගේගොඩ..උඹලත් ගන්න ඕන කියල හිතන්න ඉන්න දේවල් සෙනිකව ගනින් නැත්නම් ඩබල් දීල ගන්න වෙන්නේ..පැනික් වෙයල්ලා නැත්නම් ඩබල් ගෙවල ගනිල්ලා.. මම ගත්තා ගෙදරට ඕන වෙලා තිබ්බ කුස්සියට එහෙම ඕන බඩු වගයක්... ඉලෙක්ට්‍රික් කෙට්ල් බල බල ඉදියා දම්‍රෝ එකේ එහේම බඩු අහවරයි.. ඉනොවෙක්ස්1ක් ගත්තා ඒ ගමනේ දම්‍රෝ1 තිබ්බ අන්තිම එක
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63

    math kalin mase baladdi 4000ta thibba eka perida 5000k dila aran awada.innovex ekak
     
    • Like
    Reactions: usa_nihaal

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    math kalin mase baladdi 4000ta thibba eka perida 5000k dila aran awada.innovex ekak
    තවත් ඕවා හොයා හොයා ඉන්න එපා මාස 3ක් ඇතුලත් ඕනා නම් ගිහින් ගනින් අතට අහුවෙන ඕනා එකක්... ඕවා අවුරුදු සිය ගණන් පාවිචිචි කරන්න නෙමේ නේ අවුරුදු 2 ඇද්දා නම් ඇති නේ.. මේකේ ත්‍රෙඩ් දාදා බල බලා ඉන්න වෙලේ....
     
    • Like
    Reactions: usa_nihaal