electric kettle මොකක්ද හොද ? Wipro vs Abans

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ

    විදුලි කේතලයක්
    Wiproරො1ද Abans එකද හොද ? philips panasonic වගේවා ගන්න බෑ ලොකු බජට්...

    ලොකු බ්‍රැන්ඩ්ස් ගන්න විදියක් නෑ. ලොකු බජට්1ක් නෑ..4000න් අඩු කේතලයක් ඕන..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,885
    113
    34
    Kalutara
    ඒ මොකක්ද ඒ ? මට ලොකු බ්‍රැන්ඩ්ස් ගන්න විදියක් නෑ. ලොකු බජට්1ක් නෑ..4000න් අඩු කේතලයක් ඕන..
    දැන් තියෙනවද දන්නෙ නෑ බන්. අවුරුදු 20-25ක් ඇති දැන් අරගෙනත්. පොඩි හිලක් තියේ අපේ එකේ. වෑල්ඩින් පාරක් ගහගන්න ඕන.
     
    • Like
    Reactions: NRTG and usa_nihaal

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,540
    113
    Colombo
    අපේ ගෙදර හදන්න පටන් ගනිපු කාලෙ බාස්ලට එහෙම වතුර උනු කරගන්න inovex එකක්ද කොහෙද අරන් තිබ්බා, අවුරුද්දක් විතර පට්ට හැහුවා, අන්තිමට ඒක උඩට මොකක් හරි වැටිලා පොඩ්ඩක් ලීක් වෙන්න ගත්තා, ඒත් හීටින් එලිමන්ට් එහෙම වැඩ
    අඩු ගානකට ගන්නවා නං ඒකක් ගන්න, අනික අවුලක් ආවොත් උන් හදලා දෙනවානේ.
    අපි දැන් යූස් කරන එකත් කාගෙන් හරි හම්බුනු චයිනීස් එකක් ඒකත් කිසි අවුලක නැතිව හොඳටම වැඩ.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    • Like
    Reactions: NRTG

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,560
    10,732
    113
    Nugegoda, Sri Lanka
    අපේ ගෙදර හදන්න පටන් ගනිපු කාලෙ බාස්ලට එහෙම වතුර උනු කරගන්න inovex එකක්ද කොහෙද අරන් තිබ්බා, අවුරුද්දක් විතර පට්ට හැහුවා, අන්තිමට ඒක උඩට මොකක් හරි වැටිලා පොඩ්ඩක් ලීක් වෙන්න ගත්තා, ඒත් හීටින් එලිමන්ට් එහෙම වැඩ
    අඩු ගානකට ගන්නවා නං ඒකක් ගන්න, අනික අවුලක් ආවොත් උන් හදලා දෙනවානේ.
    අපි දැන් යූස් කරන එකත් කාගෙන් හරි හම්බුනු චයිනීස් එකක් ඒකත් කිසි අවුලක නැතිව හොඳටම වැඩ.
    Ape gedara ekath kadila Innovex ekak gaththa. Thama yaka wage wada..
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    අපේ ගෙදර හදන්න පටන් ගනිපු කාලෙ බාස්ලට එහෙම වතුර උනු කරගන්න inovex එකක්ද කොහෙද අරන් තිබ්බා, අවුරුද්දක් විතර පට්ට හැහුවා, අන්තිමට ඒක උඩට මොකක් හරි වැටිලා පොඩ්ඩක් ලීක් වෙන්න ගත්තා, ඒත් හීටින් එලිමන්ට් එහෙම වැඩ
    අඩු ගානකට ගන්නවා නං ඒකක් ගන්න, අනික අවුලක් ආවොත් උන් හදලා දෙනවානේ.
    අපි දැන් යූස් කරන එකත් කාගෙන් හරි හම්බුනු චයිනීස් එකක් ඒකත් කිසි අවුලක නැතිව හොඳටම වැඩ.
    inovex eke light bila kohomada.

    budget - Orange Kettle (y)
    ganna thiyenne kohenda.ekak ganna one ada.karant bila kohomada
    ------ Post added on Mar 8, 2022 at 3:15 PM
     
    • Like
    Reactions: NRTG and usa_nihaal

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,540
    113
    Colombo
    inovex eke light bila kohomada.

    ganna thiyenne kohenda.ekak ganna one ada.karant bila kohomada
    ------ Post added on Mar 8, 2022 at 3:15 PM
    එහෙම වෙන වෙන අයිටම් වලට බිල හොයන්න බැහැ බන්
    මගේ ටෝටල් යූසේජ් එක ටිකක් වැඩී(දවසට යුනිට් 13ක් විතර යනවා), ඒක නිසා වෙන වෙනම බලන්න විදියකුත් නැහැ බන්.