Electrical හෝ Electronic ඉගන ගන්න අය ඉන්නවද?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113

    ඇත්ත තිත්ත වුවත් අද ගොඩක් NDT, HND, NDES වගේ කරපු උන් කරන්නේ ICBT, CINEC, Northshore වගේ එකකට ගිහින් B.Eng ( Hons ) එකක් ගන්න එක නෙමෙයිද?

    මම HNDE(electronics & Telecom) කලා . අපෙත් ටික දෙනෙක් CINEC, Northshore ඔ්වට ගියා. ගොඩක් දෙනෙක් join වෙන්නේ OUSL එක්ක. මම නම් දැනටමත් OUSL එකට ගිහින් ඉන්නේ. ටිකක් කල් යන එක විතරයි අවුල ඒත් IESL නැතිව මොකත් වැඩක් නැ බන් :)
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    නිකං දවල් හීන දකින්න එපා...පරණ විෂය නිර්දේශයේ විෂයන් පහ තියන කාලේ ඒ කියන්නේ Engineering Council Graduate Diploma තියන කාලේ, ඕක කර ගන්න බැරි උන්..අද City & Guilds Graduate Diploma එකේ විෂයන් 10 යයි Project එකයි...City & Guilds Postgraduate Diploma එකේ විෂයන් හතයි Project එකයි කරලා IET ඒකෙන් IMech හරි CEng Status ගනී කියලා....අනික උඹ හිතනවද Postgraduate Diploma එකේ තියන විෂයන් වන Engineering Analysis වගේ විෂයන් notes refer කරලා ගිහින් කරන්න ....NDT, HND, NDES වගේ කරපු උන්ට IESL කර ගන්න බැරි එකේ ECUK වලින් CEng වෙන්න කොහොමද?

    ඇත්ත තිත්ත වුවත් අද ගොඩක් NDT, HND, NDES වගේ කරපු උන් කරන්නේ ICBT, CINEC, Northshore වගේ එකකට ගිහින් B.Eng ( Hons ) එකක් ගන්න එක නෙමෙයිද?

    ඔයා දන්න ටිකනේ. ඔයා ලිදට වෙලා ඉන්න. city & guilds කරගන්න එවුන් ගොඩ යයි. ජොබ් interview එකකට ගිහින් බලන්න ඕන city & guilds වල තියෙන අගේ. මොකද ඒක professional qualification එකක් හින්ද. HND වගේ ෆfull academic නෙමෙයි. city & guilds තියෙන උන්ට ආයේ වෙනම ජොබ් ට්‍රේනින් දෙන්න ඕනෙත් නැහැ.(BEng also a professional qualification. unlike Bsc , BEng students dont need a job training.)
     
    Last edited:

    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    ඔයා දන්න ටිකනේ. ඔයා ලිදට වෙලා ඉන්න. city & guilds කරගන්න එවුන් ගොඩ යයි. ජොබ් interview එකකට ගිහින් බලන්න ඕන city & guilds වල තියෙන අගේ. මොකද ඒක professional qualification එකක් හින්ද. HND වගේ ෆfull academic නෙමෙයි. city & guilds තියෙන උන්ට ආයේ වෙනම ජොබ් ට්‍රේනින් දෙන්න ඕනෙත් නැහැ.(BEng also a professional qualification. unlike Bsc , BEng students dont need a job training.)

    :lol::lol::lol:

    B.Eng, B.Tech, B.Sc වගේ ඒවා හදුන්වන්නේ Academic Qualification විදිහට.... MIET, MIEEE, MIESL, MIIESL, MGGI වගේ ඒවා හදුන්වන්නේ Professional Qualification විදිහට ....IVQs සහ NVQs වගේ ඒවා හදුන්වන්නේ Vocational Qualifications විදිහට...City & Guilds අත්පොත් වල හොදාකාරවම සදහන් කරලා තියනවා ඒවා IVQs කියලා...තමන් නොදන්නා දේවල් කථා නොකර ඉන්න එක වඩාත් සුදුසුයි....නැත්නම් මෝඩයා කට වසා සිටින තෙක් පණ්ඩිතය යාය කියන ජන වහරේ එන කතාව ඇත්තක් වෙනවා