ඇත්ත තිත්ත වුවත් අද ගොඩක් NDT, HND, NDES වගේ කරපු උන් කරන්නේ ICBT, CINEC, Northshore වගේ එකකට ගිහින් B.Eng ( Hons ) එකක් ගන්න එක නෙමෙයිද?
මම HNDE(electronics & Telecom) කලා . අපෙත් ටික දෙනෙක් CINEC, Northshore ඔ්වට ගියා. ගොඩක් දෙනෙක් join වෙන්නේ OUSL එක්ක. මම නම් දැනටමත් OUSL එකට ගිහින් ඉන්නේ. ටිකක් කල් යන එක විතරයි අවුල ඒත් IESL නැතිව මොකත් වැඩක් නැ බන්

Last edited:
