Electrical Car ~ Nissan Leaf

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Electrical Car ~ Nissan Leaf ලංකාවට නම් තව ප්‍රායෝගික නැහැ...
    ඒත් within colombo වගේ දුවන්න පට්ට භාණ්ඩේ.... :rofl:
    charging stations වටේම හැදුවොත් උපරිමයි...
    ඒත් ඉතින් recharge කරන්න petrol ගහනවා වගේ ඉක්මනට කරන්න බැහැ...
    but environmental friendly car :)

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    නියමයි, කොහොමද බන් battery life එක ?
    solar power charge වෙන්න තිබ්බනම් තවත් පට්ට .හැබැයි එතකොට design එක චෝර වෙනවා
     
    aruna47

    Well-known member
  • මෙව්වා ලංකාවේ දුවන්න බැහැ කොටින්ම කිව්වොත් ලංකාවේ වාහන charge කරන්න place එකක්වත් නැහැ. සාමාන්‍යයෙන් england වල නම් හැම පෙට්රෝල් station එකකම ඕවා charge කරන්න තියෙනවා.

    ලංකාවේ මේ වගේ එකක් charge කරගන්න තැනකට ගියොත්. කව්රුත් දෙන්නේ නැහැ. මොකද මේකට ගන්න විදුලිය ප්‍රමාණය හරි හැටි දන්නේ නැති නිසා.

    මෙව්වා වැඩ කරන්නේ තනිකරම sensors වලින් අපේ රටේ වැස්සක් වැස්ස්සහම කොළඹ විනාඩි 5 යද්දී යට වෙලා ඉවරයි. ඉතින් වතුර ගියොත් හදනවා බොරු. parts ගිනි ගණන්. ඕකට එන battary එකක් ම ලක්ෂ 6 ඉදලා ඉහලට මිසක් අඩුවට නම් නැහැ. ඔය අපේ අයියලා hybrid ගත්තට. battary එකක ගාන එක්ක බලද්දී ඩිසල් පෙට්‍රෝල් පාවිච්චි කරන එක වටිනවා.

    මේ තියෙන්නේ electric වල ඇත්ත කතාව

    The-Clean-Car-Myth-Hybrid-Energie-Sarcastic-Funny-Quotes-Picture.jpg

    :lol::lol::lol::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    මෙව්වා ලංකාවේ දුවන්න බැහැ කොටින්ම කිව්වොත් ලංකාවේ වාහන charge කරන්න place එකක්වත් නැහැ. සාමාන්‍යයෙන් england වල නම් හැම පෙට්රෝල් station එකකම ඕවා charge කරන්න තියෙනවා.

    ලංකාවේ මේ වගේ එකක් charge කරගන්න තැනකට ගියොත්. කව්රුත් දෙන්නේ නැහැ. මොකද මේකට ගන්න විදුලිය ප්‍රමාණය හරි හැටි දන්නේ නැති නිසා.

    මෙව්වා වැඩ කරන්නේ තනිකරම sensors වලින් අපේ රටේ වැස්සක් වැස්ස්සහම කොළඹ විනාඩි 5 යද්දී යට වෙලා ඉවරයි. ඉතින් වතුර ගියොත් හදනවා බොරු. parts ගිනි ගණන්. ඕකට එන battary එකක් ම ලක්ෂ 6 ඉදලා ඉහලට මිසක් අඩුවට නම් නැහැ. ඔය අපේ අයියලා hybrid ගත්තට. battary එකක ගාන එක්ක බලද්දී ඩිසල් පෙට්‍රෝල් පාවිච්චි කරන එක වටිනවා.

    මේ තියෙන්නේ electric වල ඇත්ත කතාව

    The-Clean-Car-Myth-Hybrid-Energie-Sarcastic-Funny-Quotes-Picture.jpg

    :lol::lol::lol::lol:

    ow eka aththa namut petrol gaana wenas weddi tiyanawa direct impact 1 naha :)
    lankawe diesel power electric tibbata wena ratawal wala wind power hydro wage ewalin godak electric generate karanne :D

    Sensors machan dan ena cars walat ona taram tiyanawane ;) ewa itin water proof widiyata hadanna oni :D

    Fully electronic smart hadanna puluwan nam owa monada :P

    wede tiyenne ara charge stations nathi eka tamai :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    නියමයි, කොහොමද බන් battery life එක ?
    solar power charge වෙන්න තිබ්බනම් තවත් පට්ට .හැබැයි එතකොට design එක චෝර වෙනවා

    godak ung baya nisa Nissan eken 8 years warranty 1k denawa :D
    lankawe import ewata nam owa tiyey da danne naha :D
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    නියමයි, කොහොමද බන් battery life එක ?
    solar power charge වෙන්න තිබ්බනම් තවත් පට්ට .හැබැයි එතකොට design එක චෝර වෙනවා

    sirawata solar power charge wenna thibbanam patta. electric car lankawata gelapenna thawa sehenna kalayak yai :(
     
    • Like
    Reactions: Jack_Sparrow

    aruna47

    Well-known member
  • ow eka aththa namut petrol gaana wenas weddi tiyanawa direct impact 1 naha :)
    lankawe diesel power electric tibbata wena ratawal wala wind power hydro wage ewalin godak electric generate karanne :D

    Sensors machan dan ena cars walat ona taram tiyanawane ;) ewa itin water proof widiyata hadanna oni :D

    Fully electronic smart hadanna puluwan nam owa monada :P

    wede tiyenne ara charge stations nathi eka tamai :)

    එංගලන්තේ නම් මචන් nuclear plants තියෙනවා electricity වලට එහෙ 24/7 කරන්ට් ඔන්. එහෙ විදුලියෙන් තමයි trains පවා යන්නේ. අපේ රටේ ඕක කරන්න බැහැ නේ බන්.

    sensors waterproof එන්නේ නැති එක තමයි කරුමේ. ඔකේ වෙනම අරමුණක් තියෙන්නේ. ඩිසල් පෙට්‍රෝල් වාහනයකට යන maintenance repair වලට වඩා ලොකු මුදලක් මේවට යනවා. මාර්කටින්.

    උබ ඩිසල් වාහනයක් maintain කරන්න රුපියල් 100 නම් වියදම් කරන්නේ මුන් මේක කරලා තියෙන්නේ 200 වගේ වියදම් වෙන විදිහට. නැතුව අපිට ඇති ආදරේකට නෙම. මුන්ට air pollution තිබ්බත් එකයි නැතත් එකයි. සල්ලි හම්බ වෙනවා නම්
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    එංගලන්තේ නම් මචන් nuclear plants තියෙනවා electricity වලට එහෙ 24/7 කරන්ට් ඔන්. එහෙ විදුලියෙන් තමයි trains පවා යන්නේ. අපේ රටේ ඕක කරන්න බැහැ නේ බන්.

    sensors waterproof එන්නේ නැති එක තමයි කරුමේ. ඔකේ වෙනම අරමුණක් තියෙන්නේ. ඩිසල් පෙට්‍රෝල් වාහනයකට යන maintenance repair වලට වඩා ලොකු මුදලක් මේවට යනවා. මාර්කටින්.

    උබ ඩිසල් වාහනයක් maintain කරන්න රුපියල් 100 නම් වියදම් කරන්නේ මුන් මේක කරලා තියෙන්නේ 200 වගේ වියදම් වෙන විදිහට. නැතුව අපිට ඇති ආදරේකට නෙම. මුන්ට air pollution තිබ්බත් එකයි නැතත් එකයි. සල්ලි හම්බ වෙනවා නම්

    බලන් ගියාම හැම රෙද්දම අන්තිමට එකයි නේ බන් :dull:
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    එංගලන්තේ නම් මචන් nuclear plants තියෙනවා electricity වලට එහෙ 24/7 කරන්ට් ඔන්. එහෙ විදුලියෙන් තමයි trains පවා යන්නේ. අපේ රටේ ඕක කරන්න බැහැ නේ බන්.

    sensors waterproof එන්නේ නැති එක තමයි කරුමේ. ඔකේ වෙනම අරමුණක් තියෙන්නේ. ඩිසල් පෙට්‍රෝල් වාහනයකට යන maintenance repair වලට වඩා ලොකු මුදලක් මේවට යනවා. මාර්කටින්.

    උබ ඩිසල් වාහනයක් maintain කරන්න රුපියල් 100 නම් වියදම් කරන්නේ මුන් මේක කරලා තියෙන්නේ 200 වගේ වියදම් වෙන විදිහට. නැතුව අපිට ඇති ආදරේකට නෙම. මුන්ට air pollution තිබ්බත් එකයි නැතත් එකයි. සල්ලි හම්බ වෙනවා නම්

    ehema kiyanna epa ban :D
    eka choice eka anuwa, market ekata electric car 1k dhana ekat godak watinawa, mokada middle east thel ochchara demand api hamoma ewalin yapena nisa :D

    ape choice eka tamai ekata electric diesel walin generate karanawada solar system ekakin generate karanawada kiyala decide karanna oni :)

    dan hitahan gedara SOLAR Panel tiyan inna ekekta solar panel walin ena current 1n oka charge karanna puluwanne :D

    parisara dushanaya paththakata demmot norichcholiya wage gal anguru balagarayak hodata haduwanam diesel walata wada hari aduwata generate karanna puluwan :)

    Lankawe electrical gana godak dewal tiyanawa machan katha karanna ;) norichcholiya hari giyanam off peak hours wala rail way walata pawa electrical generate karanna puluwan :D