Electrical Class

ishara3521919

Member
Sep 25, 2008
1,094
196
0
දර්ගාtවුන්


ඉලෙක්ට්‍රිකල් මම දන්න දේවල් ටිකක් පුලුවන් වෙලාවට දාන්නම්.



මචන් මම lec ගියෙ නැ..
ඉතින් අන්තිමට exam ආවම හිරවුනා..

..:yes:..
මම වගේ හිරවුන එකෙක්ට බලාගන්න
දන්න දෙයක් නූලකින් වත් දාලා බලමු..
 

ishara3521919

Member
Sep 25, 2008
1,094
196
0
දර්ගාtවුන්
Induction Motor Starters



෴ Direct Online
෴ Star Delta
෴ Auto Tf
෴ 3ph rotor
෴ Electronic soft starter





Direct Online

3.75 KW වෙනකන් මොටර් වලට වගෙ තමයි මේක බාවිතා කරන්නේ..

මොටරයක් ස්ටාර්ට් වෙනකොට In * 6 වගේ කරන්ට් එකක් ගන්නවා.
එතකොට trip නොවෙන විදිහට අපි cct එක දාන්න ඕන.

Power cct diagram >>>>>
 

ishara3521919

Member
Sep 25, 2008
1,094
196
0
දර්ගාtවුන්
power cct diagram

581112_3962168210021_1154798218_33789669_824812578_n.jpg


control cct diagram

295032_3962182450377_1154798218_33789673_808973049_n.jpg


මචන්ලා අවුල් තැන් තිබුනොත් අහපල්ලා (මගේ note 1 බන් දැම්මේ) ;);):D:D....
 

ishara3521919

Member
Sep 25, 2008
1,094
196
0
දර්ගාtවුන්
machan...wade hondai...baluwama greek wage...puluwan nam newbees latath therene wediakata daapan, maath egena ganna aasai... :D

මේක DOL cntl cct eka..

295032_3962182450377_1154798218_33789673_808973049_n.jpg


ඕකෙ තියෙන්නේ සෙල්ෆ් හෝල්ඩින් එකක් බන් Q11 කොන්ටෑක්ටරයේ.
N/O කියලා තියෙන්නේ පරිපථයට කරන්ට් නතිව(සප්ලයි) තියෙනකොට N/O>> Normally Open කියන 1.
පරිපථයට කරන්ට් (සප්ලයි) ආවම "1"කියලා තියෙන්නේ ON කරන්න ඔබන බොත්තම.push button>>ඒක එබුවහම N/O point 1 N/C (Normally Close) වෙනවා..>>13,14 පොයින්ට් සම්බන්ද වෙනවා Q11හේ..

එතකොට ඒ මාර්ගය දිගේ පරිපථය සම්පූර්ණ වෙනවා...

දැන් 1 බොත්තම අතඇරියට පරිපතය විසන්දි වෙන්නේ නෑ..


.push button කියන්නේ ඔබලා අතඅරින ස්විචයකට.ගෙදර බෙල් 1 වගේ..

තේරුන් නැත්නම් කියපන්...

:dull::dull::dull::dull: