Electrical Class

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මට ඉලෙක්ට්‍රික් වැඩ වල එපා වෙන්නේ බිත්ති කඩන එකයි, ආපහු හදන එකයි..
    උඩ තැන් වල වැඩයි ..මෝටර් කොයිල් වැඩයි තමයි.
    දැන් ට්‍රිකල් වැඩ අතහැරලා ට්‍රොනික් වලට බැහැල ඉන්නේ...
     
    • Like
    Reactions: ishara3521919

    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්
    bans elakiri. mamath motor gana wadiya danne na electronic danagatta ta.

    1. single phase induction motor ekak run weddi ganna current eka measure karanne kohomade ? lesima kramaya mokak de ? ape fridge eke 110W kiyala thiyenne (compressor eka) run weddi 1.42A gannawa. @ 215V. ehema baluwoth 305W ne. power factor nisa de ?

    2. Water pump ekaka motor eka samahara position waladi witharak start wenna horai. bearing awla na. smooth rotation. awla mokak wenna puluwan de ?

    3. Motor wala (1PH) overload breaker eke rating eka calculate karanne kohomade ? (I mean cut-off current)

    4. Drill, Grinder wage power tools wala ena brush motors wala excess sparking, slow speed ledak enawa. meka wenne armiture eke awlak nisa neda ? mokak de awla? shorted winding ?

    5. Bans uba dhargatown eke koheda inne ?





    1>> ක්ලිපෝන් මීටරයෙන් පුලුවන්.. P=VI ප්‍රායෝගිකව යොදන්න අමාරුයි නේද,අනිවා පවර් ෆැක්ටරේ 1ක් වෙන්නේ නෑ නෙ සහෝ ප්‍රායෝගිකව .. අපි සින්ක්‍රොනයිස් කරලා දෙන්නෙත් නෑ බන් පවර්ෆැක්ටර් 1ක්..දෙන්නෙ 0.8-0.95 වගෙ තමයි..සූත්තර වගයක් තිබුනා මම බලලා කියන්නම් හැබැයි 3# ද 1# ද කියලා මතක නෑ..

    2>> ස්ටාර් වලින්දාපන් ස්ටාර්ට් වෙන්න (3#)

    3>> ස්ටාර්ටින් කරන්ට් එකට වඩා වැඩි1ක් දාපන්..ක්ලාස් එක මතක නෑ මචන්..මම ගෙදර ගිහාම බලලා දාන්නම්...:sorry::sorry:

    4>> ඔව් බන් ආමේචරෙ තමයි ගොඩාක් වෙලාවට.බැලන්සින් අවුල්..ආමේචරේ ස්ටේටරේ ඇතිල්ලෙනවා ඇති.ටිකක් බලපන් ස්ටේටරේ එක පැත්තක් විතරක් චා වෙලාද කියලා...

    5>> ;)

    මචන් උබ ඉන්නේ ආඳවලද?? පවිත්‍ර
     

    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්
    මට ඉලෙක්ට්‍රික් වැඩ වල එපා වෙන්නේ බිත්ති කඩන එකයි, ආපහු හදන එකයි..
    උඩ තැන් වල වැඩයි ..මෝටර් කොයිල් වැඩයි තමයි.
    දැන් ට්‍රිකල් වැඩ අතහැරලා ට්‍රොනික් වලට බැහැල ඉන්නේ...

    :yes::yes::cool::cool::cool::cool::cool::cool::cool::lol::lol::lol:ela ela machOOooo
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan singal phase line ekak deela 3 phase out karanna puluwan mokak hari seen ekak thiyeda?A/C machine wala oya seen eka neda thiyenne mokadda eka macha n
     
    • Like
    Reactions: ishara3521919

    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්
    machan singal phase line ekak deela 3 phase out karanna puluwan mokak hari seen ekak thiyeda?A/C machine wala oya seen eka neda thiyenne mokadda eka macha n

    ඔව් මචෝ එහෙම 1ක් මම අහලානම් තියෙනවා..
    ඒත් ඒක කොම්පෙශර්1ක....
    AC මැශිමක නම් :no::no::no: දන්නෙ නෑ බන්...
     
    Sep 30, 2009
    643
    40
    0
    37
    හදෙ
    Transistor එකක C B E Malty meter එකකින් හොයාගන්න ක්‍රමයක් තියනවද?
    D400 eke CEBth kiyanna
     
    Last edited:

    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්
    [/QUOTE]
    machan KV KW athara thiyana sambande mokadda ban dekama eka neme neda?KV keeyakda KW kiyanne ,KV 1 A kochcharak thiyenawada? machan RPM ekayi chumbakathwayayi ona neda apita ona power eka ganna anna e gana thama dana ganna one [/QUOTE]

    kV and kW deka 2k bn..

    Volts and Watts (k for Killo --->> 10^3)
    Power measures with Watts...
    Power (W) = VI Cos q (P=VI kiala ganan hadanne bn Power eka*podikaaledi :P)
    V- Voltage
    I-Current
    Cos q- Power Factor

    --------------------------------------------------------------

    Machan geniye excitator (excitor) ekak thiyenawa.. Main rotor ekatama set unu.eeken aaith Power hadala regulate karala DC supply ekak denawa Main Rotor 1ta geniye..
    DC thiyena nisaa Sthira chumbaka ksheethra hadila synchronize widihata duwanawaa..That means SLIP is zero..

    Also apita rotor ekata dena supply vary karanna puluwan AVR ekakin.eeken power wenas karanna puluwan.
    RPM wenas nokara..
    Thawa P= TW (T-Torque W-Omega-Koonika praweegaya)
    anuwa Steam hari Gas hari turbine ekaka nam Gas/Steam ewana speed 1 wenas karala puluwan Power wenas karanna..

    --------------------------------------------------------------

    System 1th ekka synchronize unaaama Frequency change wenne ne..It depends on System Frequency..

    --------------------------------------------------------------------
     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    ඔව් මචෝ එහෙම 1ක් මම අහලානම් තියෙනවා..
    ඒත් ඒක කොම්පෙශර්1ක....
    AC මැශිමක නම් :no::no::no: දන්නෙ නෑ බන්...


    Mewage option thiyena Inverters(VSD-Variable speed Drives ) thiyenawa. Ekata single phase input ekak dunnama 3 phase motor ekak drive karanda puluwan. Eken puluwan motore spped eka venas karanda

    Syncronous motor ekaka rpm=120 f/P ;(f -frequency of the voltage P-No of poles)
    Me inverters " requency of the voltage" venas kireema magin(keeping V/f constant) motore speed venas karanawa.

    Me VSD ehema nathnam INVERTERS motor starting method ekak(DOL, Star delta,Transformer starting,reactor starting etc..) hatiyatath ganda puluwan. Power electronic starting kiyanne mewage ewata.

    :cool:
     
    • Like
    Reactions: ishara3521919