මේක DOL cntl cct eka..
![]()
ඕකෙ තියෙන්නේ සෙල්ෆ් හෝල්ඩින් එකක් බන් Q11 කොන්ටෑක්ටරයේ.
N/O කියලා තියෙන්නේ පරිපථයට කරන්ට් නතිව(සප්ලයි) තියෙනකොට N/O>> Normally Open කියන 1.
පරිපථයට කරන්ට් (සප්ලයි) ආවම "1"කියලා තියෙන්නේ ON කරන්න ඔබන බොත්තම.push button>>ඒක එබුවහම N/O point 1 N/C (Normally Close) වෙනවා..>>13,14 පොයින්ට් සම්බන්ද වෙනවා Q11හේ..
එතකොට ඒ මාර්ගය දිගේ පරිපථය සම්පූර්ණ වෙනවා...
දැන් 1 බොත්තම අතඇරියට පරිපතය විසන්දි වෙන්නේ නෑ..
.push button කියන්නේ ඔබලා අතඅරින ස්විචයකට.ගෙදර බෙල් 1 වගේ..
තේරුන් නැත්නම් කියපන්...










