electrical engek ge salaries kohomadha electricity board eke eka brand ekaka lokkek innawa my relation kenek. Wada kohomada godak stress Da?
stress nam na ban. 2.5 laks wage hamba wenawa.
awurudu keeyakin witharada ? charted ekekta wageda?
යන්න නම් ඉන්නේ දෙපාරක් නොහිතා පලයන්. stress එහෙම අඩුයි. පඩිත් හොඳයි.