electrical engineering

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    electrical engek ge salaries kohomadha electricity board eke eka brand ekaka lokkek innawa my relation kenek. Wada kohomada godak stress Da?
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,464
    3,087
    113
    Electricity boardnam 120k ta udin basic thiyanawa yanakotama. Chartered Nam 140K da kohedo... Thawa allowance athi..
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    යන්න නම් ඉන්නේ දෙපාරක් නොහිතා පලයන්. stress එහෙම අඩුයි. පඩිත් හොඳයි.
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    යන්න නම් ඉන්නේ දෙපාරක් නොහිතා පලයන්. stress එහෙම අඩුයි. පඩිත් හොඳයි.

    Kauda ban ehema kiyanne? Man Danna tharamin sehenna wedakaranna thiyenawa eke okkoma unta. Engineer witharak stress nAthuwa inne kohomadha ban
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    අපේ නෑදැයෝ වෙන අයියා කෙනෙක් ඉන්නවා. නිතරම cool එකේ ඉන්නේ ඉතින්. වැඩ නැත්තේ නෑ. ඒත් මැරීගෙන කරන්න තරම් වැඩක් නම් නැහැ. හිතෙන හිතෙන වෙලාවට නිවාඩුත් ගන්නවා.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    yanna CEB mge brother in law innawa vehicles drivers okkoma provided salary aniwaryen 140K uda (ahala nah) Mora engineering IESL dn Masters karanawa stress nah paduwe karagena inna puluwani