Electrical Engineers please help on intern

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    මට JLanka එකයි, ACL එකයි intern ඇවිල්ලා තියෙනවා.. ඒ දෙකෙන් හොඳ මොකක්ද කියල පොඩ්ඩක් කවුරුහරි පැහැදිලි කරල දෙන්නකෝ.
     
    • Like
    Reactions: priyade

    RaiK_pala

    Active member
  • Jan 30, 2017
    154
    72
    28
    ACL පල අඩු ගානේ වයර්, ස්විච් හදන හැටි බලාගන්න. J-Lanka එකේ ඉතින් උඹට අනුන්ගේ වහල උඩ තමා තපින්න වෙන්නේ.
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,474
    3,099
    113
    j Lanka solar vitharai neda.. Acl factory eke wena production line Anan manan ekath balaganta puluwan Wei..
    Bump
     

    mbed

    Junior member
  • Dec 5, 2017
    113
    21
    18
    Can't say that any of the above is really good. But Jlanka is better.
    Because there aren't much to learn in ACL. In Jlanka, you'll at least learn about inverters, optimizers etc.
    Also will be useful when you are looking for jobs. There is always an increasing trend in renewable sector.