Electrical issue - Trip switch off

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ගෙදර එක area එකක Trip switch එක off වෙනවා වහිද්දි අකුණු ගහද්දි. මුලින් හිතුවෙ trip switch එකේ අවුලක් කියල පස්සෙ වෙන එකක් මාරු කලා ආයෙත් කාල්කෙට පස්සෙ එනවා
    ඔක්කොම breaker ටික off කරලා main switch එක කර්ද්දි එක යන්නේ මොන වගේ හේතු නිසාද?
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,656
    19,517
    113
    Eliye monawa hari lights walata adapu wiring ekak thiyenawada balanna mokada ehema ekak thiyenawa nam me wahina kale nisa wahinakota trip eka off wenna tiyena probability eka wadi. Et dawal waruwe trip eka off wenne nathi wenna puluwn
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,534
    1,501
    113
    දක්ශින දේශය
    වහින වෙලාවට off වෙනවනම් කොහෙන් හරි නියුටල් වයර් එක පොලොවට අර්ත් වෙනව ඇති....
    හොදට බලන්න...
    කොතනක හරි ලීක් එකක්....
     

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Wiring issue ekak Mam hitanne... nathnam akunu gahaddi eka room ekak witarak off wenna ba mulu gedarama current off wenna ona mula indan check karanna wiring eka...
    anith eke trip eke test Button ekak tiyenawa eka Obala balanna gedarama trip eka yanawada kiyala nathnam case thama
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Eliye monawa hari lights walata adapu wiring ekak thiyenawada balanna mokada ehema ekak thiyenawa nam me wahina kale nisa wahinakota trip eka off wenna tiyena probability eka wadi. Et dawal waruwe trip eka off wenne nathi wenna puluwn

    e wage scene ekak wenne machan, oya scene ekedi breaker off kalath trip wenawada?

    wiring issue ekak mula idala blanna onee

    eka tamai, parana wiring ekak, ayeth karanna wenawa

    වහින වෙලාවට off වෙනවනම් කොහෙන් හරි නියුටල් වයර් එක පොලොවට අර්ත් වෙනව ඇති....
    හොදට බලන්න...
    කොතනක හරි ලීක් එකක්....

    breaker okkoma off wela tiyeddith oka wenna puluwanda?

    ඔක්කොම off කරල ඵකින් ඵක ON කරල බලපං මොන ඵකේද අවුල තියෙන්නෙ කියල.

    break neda? scene eka break okkoma off karala, eelangata trip eka on kara main eka on karapu gaman yanawane
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,656
    19,517
    113
    Breakers okkoma off karala main eka daana eke therumak naha bn uba karanna oni breakers tika okkoma off karala main ekai trip ekai on karala breakers ekin eka daala balapan koi eka daanakotada trip wenne kiyala breakers off karala tiyeddit main eka daapuwama trip wenawa nam main eke awlk atte
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Breakers okkoma off karala main eka daana eke therumak naha bn uba karanna oni breakers tika okkoma off karala main ekai trip ekai on karala breakers ekin eka daala balapan koi eka daanakotada trip wenne kiyala breakers off karala tiyeddit main eka daapuwama trip wenawa nam main eke awlk atte

    wenadata ehema karanne machan
    eth e state ekata enna kalin trip eka off wenawa main eka dammu gaman (breaker okkoma off tiyeddith)
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,489
    113
    wenadata ehema karanne machan
    eth e state ekata enna kalin trip eka off wenawa main eka dammu gaman (breaker okkoma off tiyeddith)

    oya seen eka apitath thibba. Neutral wire ekaka aulak thibbe. ubata oka hoyanna puluwan.

    Switch board eke කවරේ ගලවලා නුට්‍රල් ටෙර්මිනල්ස් එකින් එක ගලවලා බලන්න. එතකොට හොයාගන්න පුළුවන් අවුල තියෙන්නේ මොන unit එකේද කියලා.
     
    • Like
    Reactions: PHBhagya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,841
    163,740
    113
    එකමත් එක රටක
    CEB එකට call එකක් දාල කිව්වොත් එයාල ඇවිත් අර්ත් එක චෙක් කරල කියයි එකේ අවුලක් නම්.
    අපේ ඔහොම වෙලා busbar එක කැඩිලා තිබ්බේ අන්තිමට බලද්දී.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,559
    113
    Gampaha
    අකුනු වලට ඕෆ් වෙන එකනං නෝමල්. වහිනකොට ඕෆ් වෙන එකේනං ගැටළුවක් තියෙනව..
    ගෙදරින් එළියට තියෙන ලයින් වල බ්‍රේකර් වහින වෙලාවට ඕෆ් කරල තමයි චෙක් කරන්න වෙන්නෙ.
     

    rule

    Active member
  • Nov 18, 2008
    712
    43
    28
    In my den
    Electrical circuits gana mulika danumak tyanawanm witarak power tyeddi check kranna blanna.
    Electrical Tester ekak use kralanna.
    Trip (RCD) out wena wire (MCB walata connect wena) disconnect krala. main breaker eka on krala blanna.
    Trip switch eke prashnayakda kiyala check kra gnna. Psse MCB one by one ayeth connect krala prashne mona circuit ekeda kiyala verify kra gnna.
     
    Last edited:

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    Ape gedarath me seen ekama thibba. Roof top eke dapu outdoor metal lamp ekakin watura holder ekata awith short wela trip eka yanawa. Outdoor themena lights okkoma check karala balanna
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,597
    5,857
    113
    අද නම් හදට ආවා
    ade ube prasne itn
    ඔක්කොම breaker ටික off කරලා main switch එක කර්ද්දි එක යන්නේ මොන වගේ හේතු නිසාද?

    meka podi case ekak nm neme wage bn.
    brakers okkoma off karama gdra line okkogema power supply karana ekane break karanne.


    ethkota gedra short case ekak wenna ba (mokek hari maka basek oya breakers through nathuwa direct adala nattn)

    mm ehnm ube gedra eliye metare ---> to main switch eka athara prasnayk wage kiyla mata hithenne.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,060
    36,069
    113
    කෑගල්ල
    එහෙනම් බලහන් main board එක ඇතුලේම වයර් එකක් earth එකේ ගෑ වෙනවද කියලා. මගේ ගිය සතියේ කුරුල්ලෙක් කෝටු කෑල්ලක් කෙලලා කියහන්කෝ මේන් එකයි earth එකයි වදින්න. Main එක ඇබරිලාම ගිහින් අයේ එකක් දැම්මා. අලුතින් හදන ගෙදර නිසා තාම එලියේ තියෙනේ 🤣🤣🤣