මචං මම අලුතෙන් ගෙනාපු Microwave Oven එකෙ සමහර options use කරන කොට breaker එක off වෙනවා. මෙක oven එකේ අවුලක් ද electrical wiring වල අවුලක් ද?
අවුලක් නැතුව use කරන්න පුළුවන් power defrost විතරයි. Grill, conventional වගේ mode enable කරලා විනාඩි 1 වගේ breaker එක off වෙනවා.
Oven එක Samsung
Breakers එක Orange
අවුලක් නැතුව use කරන්න පුළුවන් power defrost විතරයි. Grill, conventional වගේ mode enable කරලා විනාඩි 1 වගේ breaker එක off වෙනවා.
Oven එක Samsung
Breakers එක Orange

(owa athapatha gannakalin main eka off karaganin)