Electricity Bill Calculator වැරදියි?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,875
    5,069
    113
    Pandora
    අද bill එක ආවා. Unit 164 යි. ගාණ 7124

    QQXXs6d.png
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    අද bill එක ආවා. Unit 164 යි. ගාණ 7124
    Feb 15 ට කලින් දවස් ටිකට පරණ විදියටයි Feb 15න් පස්සෙ දවස් ටිකට අලුත් විදියටයි ගාණ හදන්න ඇත්තෙ. Mar එන bill එක තමයි සම්පූර්ණ අලුත් විදියට එන්නෙ
     
    • Sad
    Reactions: Avatar998

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    තාම වැඩි වෙලා නෑ වගේ....
    මෙක වැරදි බන්, 66% ගාස්තු වැඩි උනාම මෙකෙ 90% කින් වගෙ ගාස්තු වැඩි කරලා පෙන්නවා, මෙක් ජෙපි කැල් එකක්...
    මගෙනං හරියට පෙන්නුව.... 4500+66%=7470
    ඔය ගණං තමයි කැල් එකෙත් පෙන්නුවෙ...
     
    • Sad
    • Like
    Reactions: Avatar998 and NRTG