Electricity Bill Due date help

lilman

Well-known member
  • May 10, 2009
    40,060
    52,988
    113
    Colombo
    Meter reading 2025-11-24

    bill date 2025-11-24

    within 30 days ගෙවන්න ඕනෙ.

    ඒ කියන්නෙ 2025-12-23 වෙනකම් ගෙවන්න පුලුවන් නේද ?

    2025-12.23 ත් ගෙවන්න පුලුවන් නෙහ් ?? :rolleyes:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,060
    52,988
    113
    Colombo
    බිල ආවනම් ගෙවපන්කෝ. බිල් වලට වියදම් තියන් ඇතිනේ

    සල්ලි පොඩ්ඩක් කේස් බන්. :(

    අනපේක්ශිත වියදමක් සෙට් උනා :(
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,060
    52,988
    113
    Colombo
    date ekata kalin keeyak hari dala ithuru tika passe gevanna. loku ganak thiyenava nam poddak case.

    10ක් වගේ තියනවනම් මුලින් 5ක් වගේ දාල 23/24 ඉතිරි ටික දාන්න පුලුවන් නේද බන් ??

    1.5% fee එක වදින එකක් නෑනෙ ?? :rolleyes:
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,646
    1,175
    113
    Mars
    10ක් වගේ තියනවනම් මුලින් 5ක් වගේ දාල 23/24 ඉතිරි ටික දාන්න පුලුවන් නේද බන් ??

    1.5% fee එක වදින එකක් නෑනෙ ?? :rolleyes:

    1.5 % fee eka gana idea ekak naha ban.
     
    • Like
    Reactions: lilman

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    439
    301
    63
    මුලින් බාගයක් දාන්න එතකොට කේස් එකක් නෑ. සම්පූර්ණ බිල ගෙව්වේ නැත්නම් කොහොමත් මුන් දඩ මුදල ගන්නවා
     
    • Like
    Reactions: lilman

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,586
    8,376
    113
    35
    Spain
    උන්ගේ හද්ද පරණ අකවුන්ට් සිස්ටම් අප්ඩේට් වෙන්නේ නෑ වෙලාවට. පහුවෙලා දැම්මම අලුත් බිලට ගෙවපු ඒවත් අරියර්ස් කියල එකතු වෙනවා. මහා අවුලක්.
     
    • Like
    Reactions: lilman