lankawe kenek hdala thibbe gadjet eka arpico wala thiyenawa
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Oct 12, 2014 #21 lankawe kenek hdala thibbe gadjet eka arpico wala thiyenawa
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,810 113 127.0.0.1 Oct 12, 2014 #22 markhaloce said: මොනාද බං බිල අඩු කරන ගැජට් ? :O කොහොමද එව්වගෙන් බිල අඩු කරන්නෙ ? Click to expand... signshop said: මොකක්ද බන් මේ කරන්ට් එක අඩු කරන ගැජට් එකේ නම? තව පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද කාට හරි?? Click to expand... Silly point said: lankawe kenek hdala thibbe gadjet eka arpico wala thiyenawa Click to expand... Fridge ඔෆ්ෆ් කරන්න එපා. එතකොට පාඩුයි. සමහර ගැජට් තියෙනවා ඔෆ්ෆ් කර කර ඕන කරන එව්වා. මෝඩ තියරියකට හදල තියෙන්නේ. හේතුව මේකයි. Fridge එක ඕන් කරපුවහම සාමාන්‍ය උෂ්ණත්වයේ ඉඳන් සිතල කරන්න දක්වා මුල ඉඳන් කූල් වේගන ගියායින් පස්සේ එක ගානකට කූල් එකේ තියාගන්න fridge එකෙන් automatically සිද්දවෙනවා. මේක ගානට ඔප්ටිමයිස් කරල තියෙන අගයක්, මේක වෙනස් වෙනවා ඔය අපි පිටින් එක off කරපුවහම. එතකොට ආපහු අර ලෙවල් එකට වැඩි බලයක් යොදල කූල් කරන්ඩ ගෙන්න වෙනවා. එතකොට වැඩි වියදමක් යන එක තමා ඇත්තටම සිද්ද වෙන්නේ. Last edited: Oct 12, 2014
markhaloce said: මොනාද බං බිල අඩු කරන ගැජට් ? :O කොහොමද එව්වගෙන් බිල අඩු කරන්නෙ ? Click to expand... signshop said: මොකක්ද බන් මේ කරන්ට් එක අඩු කරන ගැජට් එකේ නම? තව පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද කාට හරි?? Click to expand... Silly point said: lankawe kenek hdala thibbe gadjet eka arpico wala thiyenawa Click to expand... Fridge ඔෆ්ෆ් කරන්න එපා. එතකොට පාඩුයි. සමහර ගැජට් තියෙනවා ඔෆ්ෆ් කර කර ඕන කරන එව්වා. මෝඩ තියරියකට හදල තියෙන්නේ. හේතුව මේකයි. Fridge එක ඕන් කරපුවහම සාමාන්‍ය උෂ්ණත්වයේ ඉඳන් සිතල කරන්න දක්වා මුල ඉඳන් කූල් වේගන ගියායින් පස්සේ එක ගානකට කූල් එකේ තියාගන්න fridge එකෙන් automatically සිද්දවෙනවා. මේක ගානට ඔප්ටිමයිස් කරල තියෙන අගයක්, මේක වෙනස් වෙනවා ඔය අපි පිටින් එක off කරපුවහම. එතකොට ආපහු අර ලෙවල් එකට වැඩි බලයක් යොදල කූල් කරන්ඩ ගෙන්න වෙනවා. එතකොට වැඩි වියදමක් යන එක තමා ඇත්තටම සිද්ද වෙන්නේ.
sp4chamara Well-known member Aug 25, 2008 3,991 858 113 in My WolRd. Oct 12, 2014 #23 Refrigerator eka off karanawa iyanne boru wedak....aye on karama standard cool ekata enakan mula idanma cool karanna oni....etakota wadiya electricity ekak yanawa....Hodama solution eka tamai RF eke full nattan cool eka adu karanna...RF eka full nam cool eka wadi karata kamak na......
Refrigerator eka off karanawa iyanne boru wedak....aye on karama standard cool ekata enakan mula idanma cool karanna oni....etakota wadiya electricity ekak yanawa....Hodama solution eka tamai RF eke full nattan cool eka adu karanna...RF eka full nam cool eka wadi karata kamak na......
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Oct 12, 2014 #24 ara converter eka hodaida ?
N Nilushi_Nugegoda Member Aug 31, 2011 399 43 0 Oct 12, 2014 #25 godak thankss oyalage expert coments walata menna me www bravosl dot com kiyana site eke Gadget eka gana tiyenawa
godak thankss oyalage expert coments walata menna me www bravosl dot com kiyana site eke Gadget eka gana tiyenawa
N Nilushi_Nugegoda Member Aug 31, 2011 399 43 0 Oct 12, 2014 #26 Bravo SL ayage watt killer device eken Fridge eka off kara kara On karanawada????
speedmalli Well-known member Nov 22, 2011 21,334 17,242 113 Auckland Oct 12, 2014 #27 oya boru jilmart walata wedan karanna epa