Electricity Bill

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1

    මොනාද බං බිල අඩු කරන ගැජට් ? :O
    කොහොමද එව්වගෙන් බිල අඩු කරන්නෙ ?

    මොකක්ද බන් මේ කරන්ට් එක අඩු කරන ගැජට් එකේ නම? තව පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද කාට හරි?? :confused:

    lankawe kenek hdala thibbe gadjet eka arpico wala thiyenawa

    Fridge ඔෆ්ෆ් කරන්න එපා. එතකොට පාඩුයි. සමහර ගැජට් තියෙනවා ඔෆ්ෆ් කර කර ඕන කරන එව්වා. මෝඩ තියරියකට හදල තියෙන්නේ.
    හේතුව මේකයි.
    Fridge එක ඕන් කරපුවහම සාමාන්‍ය උෂ්ණත්වයේ ඉඳන් සිතල කරන්න දක්වා මුල ඉඳන් කූල් වේගන ගියායින් පස්සේ එක ගානකට කූල් එකේ තියාගන්න fridge එකෙන් automatically සිද්දවෙනවා. මේක ගානට ඔප්ටිමයිස් කරල තියෙන අගයක්, මේක වෙනස් වෙනවා ඔය අපි පිටින් එක off කරපුවහම. එතකොට ආපහු අර ලෙවල් එකට වැඩි බලයක් යොදල කූල් කරන්ඩ ගෙන්න වෙනවා. එතකොට වැඩි වියදමක් යන එක තමා ඇත්තටම සිද්ද වෙන්නේ.
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Refrigerator eka off karanawa iyanne boru wedak....aye on karama standard cool ekata enakan mula idanma cool karanna oni....etakota wadiya electricity ekak yanawa....Hodama solution eka tamai RF eke full nattan cool eka adu karanna...RF eka full nam cool eka wadi karata kamak na......