Electricity Bill

Aug 31, 2011
399
43
0
Fridge එකේ කරන්ට් එක අඩු කරගන්න රෑ 10 ට ඕෆ් කරල උදේ 6 ට ඔන් කලොත් වැඩක් වෙනවද?

කිල් වොට් ගැජට් එක 4500 වගේ වෙනව දම් රෝ එකේ,,,එකෙන් 30% එකේ විදුලිය සේව් වෙනවද?

තව අය ඉම්පෝට් කරපු " ටයිමර් " කියල ඒව ඉක්මන් ඩොට් කොම් එකේ දාල තියෙනව..ඒව රු.2000 වගේ වෙන්නෙ...

මේවගැන දන්න උගත් මිත්‍රයො පොඩ්ඩ්ක් කියන්නකො..

-ස්තුතියි-
 
rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ෆ්‍රිජ් එක off කරන වැඩේ කරන්න එපා..
    ඕක off කරල තිබිල on කරනකොට temperature එක ගොඩක් වැඩි වෙලා තියෙන්නෙ.. ආපහු තිබ්බ ගානට cool වෙන්න ගොඩක් වෙලා එක දිගට වැඩ කරනව..
    වැඩේ ඇත්තටම පාඩුයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,984
    113
    Gotland
    රෑ 10 ඔෆ් කලාම උදේ 6 වෙද්දී කුල් එක සැහෙන්න ප්‍රමාණයක් අඩු වෙනව. උදේ ඔන් කලාම නියමිත කුල් එකට එන්න එක දිගටම කම්ප්රෙෂර් එක වැඩ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    රෑ 10 ඔෆ් කලාම උදේ 6 වෙද්දී කුල් එක සැහෙන්න ප්‍රමාණයක් අඩු වෙනව. උදේ ඔන් කලාම නියමිත කුල් එකට එන්න එක දිගටම කම්ප්රෙෂර් එක වැඩ.
    ඔෆ්ෆ් කරල තිබ්බා කියල අලුත් ෆ්‍රිජ් වල හීට් බහින්නෙ, නැහැ. හැබැයි පැය 12කින් පස්සෙ ටික ටික අඩුවෙනව
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,292
    2,577
    113
    Colombo
    ෆ්‍රිජ් එක off කරන වැඩේ කරන්න එපා..
    ඕක off කරල තිබිල on කරනකොට temperature එක ගොඩක් වැඩි වෙලා තියෙන්නෙ.. ආපහු තිබ්බ ගානට cool වෙන්න ගොඩක් වෙලා එක දිගට වැඩ කරනව..
    වැඩේ ඇත්තටම පාඩුයි.

    :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,984
    113
    Gotland
    ඔෆ්ෆ් කරල තිබ්බා කියල අලුත් ෆ්‍රිජ් වල හීට් බහින්නෙ, නැහැ. හැබැයි පැය 12කින් පස්සෙ ටික ටික අඩුවෙනව

    එහෙනං ඒ ෆ්‍රිජ් එකේ අතුල සහ පිට කවරේ අතර රික්තයක් තියෙන්න ඕනා :nerd: කම්ප්රෙෂර් එක ඔන් වෙන්නේ පැය 10 කට වගේ සැරයක්ද ? මොකද කුල් එක පැය 12 ක් තියේ නම් ඒ අතරතුර කුල් කරන්න ඕන නෑ නේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,984
    113
    Gotland

    මොනාද බං බිල අඩු කරන ගැජට් ? :O
    කොහොමද එව්වගෙන් බිල අඩු කරන්නෙ ?

    ගැජට් කෝටියයි
    ඔක්කොගෙන්ම කරන්නේ කුල් කරන ප්‍රමානෙ අඩු කරලා විදුලිය ඉතුරු කරන එක.
    ඔය ගොඩක් අය හිතන් ඉන්නේ මෙව්වගෙන් කාර්යක්ෂමතාව වැඩි කරනවා කියල.

    ෆ්‍රිජ් එක 200w නම්, පැය 10 ක් දවසට total ඔන් නම් = 200x5 = 2Kwh වැය වෙනව. 2kwh-loss(motor,cooling effeciancy etc..) ක කුලිං කැපසිටි එකක් ලැබෙනවා

    ගැජට් එකෙන් පැය 5 ඔෆ්ෆ් කරලා තිබ්බොත්, වැඩ කරන්නේ පැය 5. so ඉහත කුලින් කැපසිටි එකෙන් බාගයක් ලැබෙනවා.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගැජට් කෝටියයි
    ඔක්කොගෙන්ම කරන්නේ කුල් කරන ප්‍රමානෙ අඩු කරලා විදුලිය ඉතුරු කරන එක.
    ඔය ගොඩක් අය හිතන් ඉන්නේ මෙව්වගෙන් කාර්යක්ෂමතාව වැඩි කරනවා කියල.

    ෆ්‍රිජ් එක 200w නම්, පැය 10 ක් දවසට total ඔන් නම් = 200x5 = 2Kwh වැය වෙනව. 2kwh-loss(motor,cooling effeciancy etc..) ක කුලිං කැපසිටි එකක් ලැබෙනවා

    ගැජට් එකෙන් පැය 5 ඔෆ්ෆ් කරලා තිබ්බොත්, වැඩ කරන්නේ පැය 5. so ඉහත කුලින් කැපසිටි එකෙන් බාගයක් ලැබෙනවා.

    ෆ්‍රිජ් වලට විතරද තියෙන්නෙ ? එහෙම නැතුව මුළු ගෙදරම බිල අඩු කරගන්න හදපු ගැජට් නෑනෙ ?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මොකක්ද බන් මේ කරන්ට් එක අඩු කරන ගැජට් එකේ නම? තව පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද කාට හරි?? :confused: