Fridge එකේ කරන්ට් එක අඩු කරගන්න රෑ 10 ට ඕෆ් කරල උදේ 6 ට ඔන් කලොත් වැඩක් වෙනවද?
කිල් වොට් ගැජට් එක 4500 වගේ වෙනව දම් රෝ එකේ,,,එකෙන් 30% එකේ විදුලිය සේව් වෙනවද?
තව අය ඉම්පෝට් කරපු " ටයිමර් " කියල ඒව ඉක්මන් ඩොට් කොම් එකේ දාල තියෙනව..ඒව රු.2000 වගේ වෙන්නෙ...
මේවගැන දන්න උගත් මිත්‍රයො පොඩ්ඩ්ක් කියන්නකො..
-ස්තුතියි-

කම්ප්රෙෂර් එක ඔන් වෙන්නේ පැය 10 කට වගේ සැරයක්ද ? මොකද කුල් එක පැය 12 ක් තියේ නම් ඒ අතරතුර කුල් කරන්න ඕන නෑ නේ.