Electricity Help

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Aluthen hadapu gedarakata Electricity ganna hadanne. ada Awith balala kiwwa Anchor bolt ekak gahala tiyanna kiyala Uda wall ekata, Mokakda ban Anchor bolt ekak kiyanne..mona wage ekakda
     

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    Google කරලා බලපන්
    උබ මාර බඩුවක්නෙ
    Post එක දාන්න යන වෙලාවෙ hardware එකට ගිහින් boot එකක් ගෙන්නත් තිබුනා
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    උඹගෙ ගෙදර ස්ලැබ් එකක් තියන තැනක්ද එහෙම නම් තමයි ඇන්කර් බෝල්ට් ඕන වෙන්නෙ, එහෙම නැත්නම් උඹට L අයන් එක හරි H අයන් එකක් හරි හයි කරලා තිබුනනම් හරි

    ඇන්කර් බෝල්ට් එක කියන්නෙ රෝල් ප්ලග් එක වගේ බිත්තියකට හරි කොන්ක්‍රිට් කනුවකට හරි නට් එකක් ඇටෑච් කරන්න තියන සීන් එකක්. පොඩි ගානක් වෙන්නෙ 250ක් විතර වෙයි

    කනුවෙ ඉදන් මීටරේට එන වයර් එක උඹගෙ ගෙදරට අමුනන්නෙ මේ ඇන්කර් බෝල්ට් එකට, බෝඩ් එකේ උන් ලග U හැඩේ යකඩෙකට කප්පියක් දාපු ගැජට් එකක් තියනවා ඒක ඇන්කර් බෝල්ට් එකට අමුනලා එතන ඉදන් කන්ඩියුට් බටේ දිගේ මීටරේ ලගට කරන්ට් එක ගන්නවා
    මේක ජාති දෙකක් තියනවා එකක් තියනවා කොක්කක් තියනවා අනෙක් එකේ නිකන් නට් එක වගේ තියෙන්නෙ, දෙවනි ජාතිය එකක් ගන්නවා නම් අනිවාර්යෙන් නට් දෙකක් ගන්න, එකක් ඕන ඇන්කර් බෝල්ට් එක තද කරන්න අනෙක ඕන අර U එක ඇන්කර් බෝල්ට් එකට දාල තද කරන්න
    හාඩ්වෙයා එකෙන් කියලා ඉල්ලුවම දෙනවා, අනිවාර්යෙන් කියපන් ලයිට් ගන්න සීන් එකට කියලා

    https://www.amazon.co.uk/Forgefix-HOOK8M-Masonry-Anchor-Hook/dp/B009HN5RZO
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Hot-sales-fastener-m6-anchor-bolt-rebar.jpg