අපි හැමෝම එකතු වෙලා light බිල ගෙවන්නේ නැති වුනොත් මොකද වෙන්නේ?
ආණ්ඩුවට කට උත්තර නැති වෙයි...
මොකද කියන්නේ? කරමුද වැඩේ..?![]()
ලංකාවේ මිනිස්සුන්ට ඒ තරම් කොන්දක් තියෙනවනම් මොනා කරන්න බැරිද බං.අපේ ලංකාවේ කීදෙනෙක් දැන් සෝලර් පැනල් අරගෙන,ලයිට් නිවාගෙන,රෑට frig එක off කරගෙන මහින්ද ගේ ඔය වැඩේට සප් එක දෙනවද.

ilanga maase thava adu karanna puluvan 
next month idan lu ban oka effective ape bill eka aave May 9th 
Sira? 
units keeyai da???
