Electricity meter hack ????

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    mage rig eka hena powerful. e hinda current eka yanawa hariyata. eke rasneta room eketh inna ba :D

    man measure kale WATT Power Electricity Usage Voltage Meter ekakin

    Meter5.JPG
    thanks :Dmekak yaluvek gava tibba vage mathakai illan balanna one:cool:
     

    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    අපි හැමෝම එකතු වෙලා light බිල ගෙවන්නේ නැති වුනොත් මොකද වෙන්නේ?
    ආණ්ඩුවට කට උත්තර නැති වෙයි... :D:D:D:D:D:D:D
    මොකද කියන්නේ? කරමුද වැඩේ..? :D:D:D:D
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    අලුතෙන් මීටරය හදන තැන මීටරය සෑදීමට බේස් එකක් සෑදිය යුතුයි..මේ බේස් එක උඩ තමයි මීටරය
    විදුලි බල මංඩලයෙන් සවි කරන්නේ.මේ හදන බේස් එක බොල්ට් ඇනවලින් තමයි සම්බන්ද
    කරන්නේ..ඒ එක්කම වහලේ එල් කොටස උඩසිට එන බටය මීටර බේස් එකට අගල් අටක් පමන
    උඩින් කපල නැවත සවිකරන්න ..හොදින් බදාම දාල සාමාන්‍ය විදිහට තියන්න පුලුවන් මීටරය
    සවිකරනකන්..ඊටපස්සේ හොර වැඩේ..

    දැන් මීටරය බොල්ට් ඇන වලින් බුරුල් කර පොලොවට සමාන්තර කරන්න..එතකොට මීටරය
    නවතිනවා ..නමුත් මීටරය එඩ්ජස්ට් කර විනාඩි පහකට වටයක් විතර කැරකෙන්න හදන්න..

    මේ වැඩේ ශුවර් ...හැබැයි හැමදාම කරන්න ලැබෙන්නේ නෑ..යුනිට් ලොස් එක හොයාගෙන එනකොට

    ..බඩු පැකට්..
    :yes:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    ගමරාලගේ ගෙදරට නයා ආව කථාව වගේ මේ ටික අහනකොට නම්... ;)
    ;);):D

    උඹ වගේ පටු ආකල්ප ඇති ලිංමැඩි මොඩයින්ට එහෙම හිතෙයි කියලා මේ පෝස්ට් එක දානකොටම මම දැනගෙන හිටියා. නමුත් මම මගේ ලයිට් බිල පාලනය කර ඇති ආකාරය දැක්වීමට ඊට අදාල උදාහරණ මෙහි සදහන් කිරීම අවශ්‍ය බව උගත් මිත්‍රයින් දනී.

    පල අනාතයා ගන්න. ගිහින් කරන්ට් ඉල්ලගනින් පකිස්තානෙන්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,978
    113
    Gotland
    උඹ වගේ පටු ආකල්ප ඇති ලිංමැඩි මොඩයින්ට එහෙම හිතෙයි කියලා මේ පෝස්ට් එක දානකොටම මම දැනගෙන හිටියා. නමුත් මම මගේ ලයිට් බිල පාලනය කර ඇති ආකාරය දැක්වීමට ඊට අදාල උදාහරණ මෙහි සදහන් කිරීම අවශ්‍ය බව උගත් මිත්‍රයින් දනී.

    පල අනාතයා ගන්න. ගිහින් කරන්ට් ඉල්ලගනින් පකිස්තානෙන්.

    :yes::yes:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,597
    5,857
    113
    අද නම් හදට ආවා
    ඕක කරන්න එපා බන් ඕව කරලා මට්ටු උනොත් පවුල පිටින් හිරේ දායි , එහෙමනත්තන් වන්දි ගෙවන්න වෙයි, උබ දන්නවද ඕවට වන්දි ගෙවන්න උනොත් ගේත් උගස්තියන්න වෙනවා

    :yes::yes:

    karamayak thiynwa karalath thiynwa.meka karanna one tikak seeruwen.
    meka dn mn karannne na.wade mattu una nisa :baffled:
    me krame karanna pluwan aluth meter wlta unath eth eka widiyata eka thiynna one.bt awla thama.mn dana me seen eka EB eke hukannek dakkkoth anathai.one ekek pm ekak dnna :yes:
    ada poya dawase mn waradi wadak karanne,eth ada kale amarui katath anduwe asadarana wada nisa :angry:
     
    • Like
    Reactions: _HeRo_ and krizta

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    179
    63
    37
    Dreams
    මචං මම දැක්ක එකෙක් ඉන්වර්ටර් එකක් යූස් කරල දවල්ට බැටරියක් චාජ් කරල රෑට ඒ බැටරිය යූස් කරන සීන් එකක්.මේක ගැන කවුරැවත් දන්නවද?මේකෙන් බිල අඩු වෙනව කියල නම් කිවුව
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    machan a plate eka aluminum da koheda mama powerfull magnet ekak allala baluva slow wenne wath naha :dull::dull::dull:
    මිටරෙත් එක්ක සෙල්ලම් දාන්න ගිහින් උබ රෝස්ට් පාං වෙයි:rofl: අනිත් එක අහු උනොත් ආයෙ කරන්ට් දෙන්නෙ නැ:dull:
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    tv balanne naha. fridg ekath 12hours vitara off. kochchara dewal off karala tibbath dawasata Units 7k vage yanava.:angry::angry::angry::angry:

    ඉතින් හරිනේ. පැය 12 ෆ්‍රිජ් එක ඕෆ් කරලා තිබ්බම ඊළඟ ඔන් කරලා තියන පැය 12 පැය 6-7 ෆ්‍රිජ් එක එක දිගටම වැඩ කරනවා ආයේ මුල ඉඳලම කූල් කරන්න. ඔහොම ෆ්‍රිජ් ඕෆ් කරලා වැඩක් නෑ. දවසක් මණ්ඩලේ පොරක්ම ටීවී එකේ වැඩසටහනක කිව්වා මේ වැඩේ කරන්න එපා කියලා
     
    • Like
    Reactions: krizta

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    ඉතින් හරිනේ. පැය 12 ෆ්‍රිජ් එක ඕෆ් කරලා තිබ්බම ඊළඟ ඔන් කරලා තියන පැය 12 පැය 6-7 ෆ්‍රිජ් එක එක දිගටම වැඩ කරනවා ආයේ මුල ඉඳලම කූල් කරන්න. ඔහොම ෆ්‍රිජ් ඕෆ් කරලා වැඩක් නෑ. දවසක් මණ්ඩලේ පොරක්ම ටීවී එකේ වැඩසටහනක කිව්වා මේ වැඩේ කරන්න එපා කියලා
    ow ban.. munta oka therenne nahane. :D

    anika thamai deep freezer eke ice godak hadenna denna epa. ethakotath e cool eka thiyaganna compressor eka godak welawata on eke thiyenawa.
     

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Light billa adu kiraneka Economy Printer wage, LED Bulb, Energy Saving PSU ewa billa adukirai owa ganda weethama wadi
     

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Light billa adu kiraneka Economy Printer wage, LED Bulb, Energy Saving PSU ewa billa adukirai owa ganda weethama wadi

    Nathang Sola system ekata change wenda