Electricity

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
12928415_10153904439706259_2516505627673173655_n.jpg
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනාධ්පති කෙනෙක් උනාම එහෙම තාමා බුරුවො, වැදගත් දෙයක් කියන්ඩ ඔනෙ නැතුව හිටo වගේ කටට එන එන එක කියල ඇවිත් වැඩක් නැ බලපන්කො හිටo බලුවෙලා තියෙන බලු විල්ල, රටේ ජනාධිපති කතා කරද්දි කරන්ට් යනව. යකො ඔය ජනාධිපති ඉන්න තැන , එතකොට රටේ අනිත් තැන් , මොන විලි ලැජ්ජාවක් නැති වැඩක්ද ඔය, හිටo වගේ පබයෙක්ට නම් හොදයි කොන්ද පන ඇති එකෙක්ට නම් ඔක වැඩක් නැ, ඔයිට වැඩිය කොලිටියක් තියාගෙන චන්දිකත් හිටිය බන්, මේ තරන් නම් බලු උනේ නැ කිසිම ජනාධිපති කෙනෙක්,
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    සිරිසේන කතා කරද්දි කරන්ට් ගියා නම් බලන්න ඕනෙ කරන්ට් ගියෙ ඇයි කියලනෙ... මහින්ද ඉන්නකොට කරන්ට් ගියානම් මොකද වෙන්නෙ කියල නෙමෙයිනෙ.

    ඔය මානසික ලෙඩේ තියෙන උඹල වගේ එවුන්ට සිරිසේනට වාතයක් ගියත් කියන්නෙ, "මේ ගඳ මොකක්ද මහින්ද ඇරියනම් පැත්තම ඉවරයි" කියල. එහෙම කියල පුලුවන්නම් සිරිසේනගෙ පශ්තාත් භාගයත් ලෙවකයි.

    :lol::lol::lol::lol:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වෙලාවකට බිබිකන් කාරය මහින්දගේ ගෝලයෙක්ද මන්ද කියල හිතෙනවා ..:lol::lol:

    මු දාන පොස්ට් වලින් මහින්ද මාකට් වෙනවා නිකන්ම ..
    :lol::lol::lol:
     
    • Like
    Reactions: prabaths