electronic දන්නා අය මෙහාට එන්න........

suti

Active member
  • Mar 4, 2012
    198
    49
    28
    electronic දන්නා අය මෙහාට එන්න........

    මචන්ලා මට pure sine wave inverter එකක් හදාගන්න ඕනි .. Ebay එකේ තියනවා driver board එකක් ඒකෙන් කොහොමද හදාගන්නේ...

    http://www.ebay.com/itm/Pure-sine-w...66?pt=US_Power_Inverters_&hash=item35c7283dee

    මා ගාව UPS එකන් අයින් Transformer එකක් තියනවා එකට සෙට් කරන්න පුළුවන් වෙයිද

    Plz මචන්ලා ලොකු උදව්වක් ....
     
    Last edited:
    • Like
    Reactions: KingCM

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    698810f215853a91bcb8313590158d1e7c3721ac_large.jpg
     
    lord

    Active member
  • Jan 28, 2008
    254
    117
    43
    machang, Purest sine wave ganna puluwan induction walin witharai.oya inverters thibunata 95% max sine wave ekak ei.eth modified sine walata wada e hodai.data acquisiton units walata arenna, anith ewata e hodatama ethi.ebay wala thiyena ewa samaharawita sure naha.uk company search karala direct ganna balapan.
     
    thanks machoo.....

    අපේ ගෙදර use කරනවා Solar Penel එකක්,12v එකට LCD TV + Setalite + Woofer එක සෙට් කරන්න බැලුවේ... Normal Inverter (Like UPS ) එකක් set කලාම Hum එකක් එනවා..මම හිතුවේ pure sine wave inverter හදා ගත්තොත් හරි යයි කියලා 150W වගේ උනා නම් ඇති. Idea එකක් දිපන්කෝ machoo...

    ලොකු Help එකක්...
     
  • Jul 15, 2013
    139
    11
    18
    tangalla
    මේකයි මචන් ups එකේ තියෙනtransformer එක use කරලත්230v ac ගන්න පුළුවන් නමුත් කාර්යක්ෂමතාව 50%~60% වගේ මොකද transformer රත්වෙලා තාපය විදියට ශක්තිය අපතේ යනවා විනාඩි 20~30කට transformer එක හොදයි නමුත් පැය 2~3 පාවිච්චි කරනවා නම් හොද inverter එකක් ගන්න එක මොකද එකේ කාර්යක්ෂමතාව 80%~90% වගේ ඔයාගේ වැඩේට 300W inverter එකක් ඇති කොළඹ පළමු හරස් වීදියේ කඩවල තියෙනවා මාස 6වොරන්ටි එක්ක රු 3000~3500කට ගන්න පුළුවන්
     
    suti

    Active member
  • Mar 4, 2012
    198
    49
    28
    කුක්කු බබා;15406507 said:
    මේකයි මචන් ups එකේ තියෙනtransformer එක use කරලත්230v ac ගන්න පුළුවන් නමුත් කාර්යක්ෂමතාව 50%~60% වගේ මොකද transformer රත්වෙලා තාපය විදියට ශක්තිය අපතේ යනවා විනාඩි 20~30කට transformer එක හොදයි නමුත් පැය 2~3 පාවිච්චි කරනවා නම් හොද inverter එකක් ගන්න එක මොකද එකේ කාර්යක්ෂමතාව 80%~90% වගේ ඔයාගේ වැඩේට 300W inverter එකක් ඇති කොළඹ පළ
    මු හරස් වීදියේ කඩවල තියෙනවා මාස 6වොරන්ටි එක්ක රු 3000~3500කට ගන්න පුළුවන්

    Thnks machoo..
     
    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Ebay link eke thiyenne sine wave generator ekak vtarai. Pure sine wave ekak hadanna amarui. Internet eke ona tharam circuit thiyanawa DC/AC converters. Mokakata use karannada invertor ekak hoyanne? car amplifiers walatanam high frequency invertors thamai use karanne compact design eka nisa. 230V convert karala general purpose wada walatanam high frequencies hari yanne na.
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    Board එකට අදාල Data sheet එක අරන් බලන්න. ඒකෙන් පිට වෙන්නෙ sin ware signel එකක් නම් ට්‍රන්සිස්ටර්ස් දාල amplify කරල දාගන්න පුලුවන්.
     
    suti

    Active member
  • Mar 4, 2012
    198
    49
    28
    Ebay link eke thiyenne sine wave generator ekak vtarai. Pure sine wave ekak hadanna amarui. Internet eke ona tharam circuit thiyanawa DC/AC converters. Mokakata use karannada invertor ekak hoyanne? car amplifiers walatanam high frequency invertors thamai use karanne compact design eka nisa. 230V convert karala general purpose wada walatanam high frequencies hari yanne na.

    thanks...

    අපේ ගෙදර use කරනවා Solar Penel එකක්,12v එකට LCD TV + Setalite + Woofer එක සෙට් කරන්න බැලුවේ... Normal Inverter (Like UPS ) එකක් set කලාම Hum එකක් එනවා..මම හිතුවේ pure sine wave inverter හදා ගත්තොත් හරි යයි කියලා 150W වගේ උනා නම් ඇති.
     
    suti

    Active member
  • Mar 4, 2012
    198
    49
    28
    Board එකට අදාල Data sheet එක අරන් බලන්න. ඒකෙන් පිට වෙන්නෙ sin ware signel එකක් නම් ට්‍රන්සිස්ටර්ස් දාල amplify කරල දාගන්න පුලුවන්.

    Data sheet nhe wage bn... anyway thnks...
     
    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Use noise filter

    thanks...

    අපේ ගෙදර use කරනවා Solar Penel එකක්,12v එකට LCD TV + Setalite + Woofer එක සෙට් කරන්න බැලුවේ... Normal Inverter (Like UPS ) එකක් set කලාම Hum එකක් එනවා..මම හිතුවේ pure sine wave inverter හදා ගත්තොත් හරි යයි කියලා 150W වගේ උනා නම් ඇති.

    Machan oya okkoma electronics equipments aimath 220V eka convert karanawa adu voltage walata. nikan shakthi haniyak witharai oken wenne. 12V -> 220v karala aimath internal transformers walin 5V-12V karagannawa nattan amp eke voltage requirement anuwa. UPS eke hum eka ain karanna puluwan noise filter ekak dala. Power out line ekata tikak mahatha coil kambiyakin ferrite core ekaka wata ganak othala try karana hum eka adu wenakan. hum eka meken tikak aduwei. UPs eken loku transformers drive karanna hondana. Motors ehema kohomath honda na transisters heat wela pichchenna balanawa.