Electronic දන්න අයගෙන් උදව්වක්. MOSFET
මගේ quardcopter එකේ මෙන්න මේක පිච්චුනා.මේක 2.5V ලු
https://www.fairchildsemi.com/datasheets/FD/FDS9926A.pdf
මේක ලංකාවේ ගන්ඩ නෑ.
මේක වෙනුවට මේ පහලින් තියෙන දෙකක් දන්ද පුලුවන්ද?
http://pdf.datasheetcatalog.com/datasheet/vishay/70627.pdf
නැත්තම් වෙන ව්ක්කල්ප මොනවද (ලංකාවේ ගන්ඩ තියෙන)?
මම මේක ebay ගත්ත. එත් එන්ඩ කල් යනවා. අව්රුද්දට කලින් හදා ගත්තොත් හොදා
Thank you

පොඩ්ඩක් ඉන්න ඔය විදියෙම එකක් හොයල කියන්නම් මෙහෙ තියනවද කියලා... නැත්නම් ඊබේ දාමු.. 
පොඩ්ඩක් ඉවසලා ඊබේ දාන්න පුලුවන් ඕනෙනම්.