Electronic දන්න අයගෙන් උදව්වක්. MOSFET

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Electronic දන්න අයගෙන් උදව්වක්. MOSFET

    මගේ quardcopter එකේ මෙන්න මේක පිච්චුනා.මේක 2.5V ලු
    https://www.fairchildsemi.com/datasheets/FD/FDS9926A.pdf

    මේක ලංකාවේ ගන්ඩ නෑ.
    මේක වෙනුවට මේ පහලින් තියෙන දෙකක් දන්ද පුලුවන්ද?
    http://pdf.datasheetcatalog.com/datasheet/vishay/70627.pdf

    නැත්තම් වෙන ව්ක්කල්ප මොනවද (ලංකාවේ ගන්ඩ තියෙන)?
    මම මේක ebay ගත්ත. එත් එන්ඩ කල් යනවා. අව්රුද්දට කලින් හදා ගත්තොත් හොදා

    Thank you
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය පහලින් දාල තියන එක මචන් p channel mosfet එකක් පිච්චිලා තියන එක N channel එකක්. ඒ නිසා කොහොමටවත් ගැලපෙන්නේ නෑ. :no:පොඩ්ඩක් ඉන්න ඔය විදියෙම එකක් හොයල කියන්නම් මෙහෙ තියනවද කියලා... නැත්නම් ඊබේ දාමු.. :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙහෙනම් නෑ වගේ මචන් ඔය පැකේජ් එකම තියන එකක්....:sorry: පොඩ්ඩක් ඉවසලා ඊබේ දාන්න පුලුවන් ඕනෙනම්. :yes:

    නැත්නම් බෝඩ් එකේ ඉඩ තියනවනම් මේවගේ දෙකක් දාන්න බැරිවෙන්න හේතුවක් නෑ මට පේන්නේ නම්.. ලොකු වෙනසක් වෙන එකක් නෑ.:yes:

    IRFZ44n

    hi-1067-063011-TO-220AB.jpg

    පොඩ්ඩක් ඉවසලා ඊබේ දාන්න හොඳම වැඩේ...:yes:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔය පහලින් දාල තියන එක මචන් p channel mosfet එකක් පිච්චිලා තියන එක N channel එකක්. ඒ නිසා කොහොමටවත් ගැලපෙන්නේ නෑ. :no:පොඩ්ඩක් ඉන්න ඔය විදියෙම එකක් හොයල කියන්නම් මෙහෙ තියනවද කියලා... නැත්නම් ඊබේ දාමු.. :yes:

    මේකක් තියෙනවා නම් ලොකු දෙයක්. අව්රුද්දට යව්වන්ද හදාගත්තොත් ගොඩ
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මෙහෙනම් නෑ වගේ මචන් ඔය පැකේජ් එකම තියන එකක්....:sorry: පොඩ්ඩක් ඉවසලා ඊබේ දාන්න පුලුවන් ඕනෙනම්. :yes:

    නැත්නම් බෝඩ් එකේ ඉඩ තියනවනම් මේවගේ දෙකක් දාන්න බැරිවෙන්න හේතුවක් නෑ මට පේන්නේ නම්.. ලොකු වෙනසක් වෙන එකක් නෑ.:yes:

    IRFZ44n

    hi-1067-063011-TO-220AB.jpg

    පොඩ්ඩක් ඉවසලා ඊබේ දාන්න හොඳම වැඩේ...:yes:

    ebay දැම්ම. ඒක එන්නේ අවරුදු පහුවෙලා. මේක 2.5v ද?
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ebay දැම්ම. ඒක එන්නේ අවරුදු පහුවෙලා. මේක 2.5v ද?

    2.5 කියල තියෙන්නේ අරකෙ ගේට් ටු සෝස් වෝල්ටේජ් එක. නැතුව 2.5V එකක් නෙමේ. ගොඩක් මොස්ෆෙට් වල එක තරමක් කිට්ටු රේන්ජ් එකක තියෙන්නේ. ඕක ප්‍රශ්නයක් වෙන එකක් නෑ. පොඩ්ඩක් ඉවසලා අරකම දාගන්න.:yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඔය ලඟින් යන fet එකක් දාන්න පුළුවන් මචං අව්ලක් වෙන්නේ නෑ. n-channel ඒවා විතරයි දාන්න ඕනා.
    2.5V = Vgs මේකෙන් කියන්නේ ගේට් එකට 2.5v වලින් මේක ඔන් කරන්න පුළුවන් කියල. සමහරක් ඒවාට අඩුම 5v විතර ඕනා.

    ඕක ඊබේ තියෙනවා ඇති. මෙහෙන් නම් නම්බර් වලට හොයන්න බෑ පුටෙ මෙහෙ තියෙන නම්බර් වලින් බලන්න ඕනා.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මගේ quardcopter එකේ මෙන්න මේක පිච්චුනා.මේක 2.5V ලු
    https://www.fairchildsemi.com/datasheets/FD/FDS9926A.pdf

    මේක ලංකාවේ ගන්ඩ නෑ.
    මේක වෙනුවට මේ පහලින් තියෙන දෙකක් දන්ද පුලුවන්ද?
    http://pdf.datasheetcatalog.com/datasheet/vishay/70627.pdf

    නැත්තම් වෙන ව්ක්කල්ප මොනවද (ලංකාවේ ගන්ඩ තියෙන)?
    මම මේක ebay ගත්ත. එත් එන්ඩ කල් යනවා. අව්රුද්දට කලින් හදා ගත්තොත් හොදා

    Thank you

    පිච්චිලා තියෙන්නේ උඹේ මෝටර් ඩ්‍රයිව් කරන FET නේද, ඕකට IRFZ44 danna ba.
    ඕකට ඕන logic level mosfet එකක් (IRL540N), IRFZ44 dammoth එක රත් වෙලා burn wei.

    tech: Vgs(th) is the voltage that requres to start turning on the mosfet, it needs about 12V to fully open the IRFZ44. otherwise Rds will be high so then heat=I*I*Rds(on)...... then you know the outcome.

    අනිත් එක පිච්චිලා තියෙන්නේ duel mosfet එකක් නේ. සෝ උඹට mosfet දෙකක් දන්නා වෙනවා.

    මෙහෙ FDS number වගයක් තියනවා. මගේ personal laptop එකේ. තිබ්බද කොහෙද අංක. next tuesday වගේ නම් බලල දෙන්න පුළුවන් වෙයි.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    පිච්චිලා තියෙන්නේ උඹේ මෝටර් ඩ්‍රයිව් කරන FET නේද, ඕකට IRFZ44 danna ba.
    ඕකට ඕන logic level mosfet එකක් (IRL540N), IRFZ44 dammoth එක රත් වෙලා burn wei.

    tech: Vgs(th) is the voltage that requres to start turning on the mosfet, it needs about 12V to fully open the IRFZ44. otherwise Rds will be high so then heat=I*I*Rds(on)...... then you know the outcome.

    අනිත් එක පිච්චිලා තියෙන්නේ duel mosfet එකක් නේ. සෝ උඹට mosfet දෙකක් දන්නා වෙනවා.

    මෙහෙ FDS number වගයක් තියනවා. මගේ personal laptop එකේ. තිබ්බද කොහෙද අංක. next tuesday වගේ නම් බලල දෙන්න පුළුවන් වෙයි.

    ලොකු උදව්වක්. ඊට කලින් බලන්ඩ බැරිද?
    ඔයා electronic shop එකකද ඉන්නේ?
    IRL540N
    මේක හරියනවද?
    ඔව් motor drive කරන ඒක තමා. මම හිරවෙච්ච motor එකක් හඉකරා, ඊට පස්සේ මේකෙන් දුම දැම්ම
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ලොකු උදව්වක්. ඊට කලින් බලන්ඩ බැරිද?

    ita kalin balanna kramayak natha.

    ඔයා electronic shop එකකද ඉන්නේ?

    lol

    IRL540N
    මේක හරියනවද?

    hariyanna ona, current rating hariyanawada balanna

    ඔව් motor drive කරන ඒක තමා. මම හිරවෙච්ච motor එකක් හඉකරා, ඊට පස්සේ මේකෙන් දුම දැම්ම

    tho gonek ne