මේ IC එක ඕන - 9926A MOSFET - Quardcopter එකක

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේ IC එක ඕන - 9926A MOSFET - Quardcopter එකක

    මගේ Syma Quardcopter එකේ මෙන්න මේ IC එක පිච්චුනා
    9926A MOSFET
    https://www.fairchildsemi.com/datasheets/FD/FDS9926A.pdf

    මේක කුරුනෙගල මම බලපු electronic shop වල නෑ.
    ebay ගන්ඩ ඕන
    එත් එන්ඩ මාසයක් විතර යනවා
    ඔයගොල්ලෝ Colombo වල ඉන්නවනම් පොඩ්ඩක් බලන්ඩ බැරිද?
    නැත්තම් කැඩිච්ච SYMA Quardcopter එකක් නැද්ද (වෙන ඒවගෙත් ඇති)?

    අව්රුද්දට කලින් හදාගන්ඩ බලන්ඩ ඕන

    Please help
    Thanks
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඕක IC එකක්ම ද ? නැත්තං පින් තුනේ Mosfet එකක් ද ?
    ලඟින් යන නොම්බරයක් වත් නැද්ද ?
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,765
    113
    38
    Galle
    digikey nam definetly athi, but shipping walatama $70k withara yawi. :D

    sparkfun balanna

    naththatam farnell balanna