Questions Electronic පාට්ස්

Luntamus

Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    ඔන්ලයින් ඔර්ජිනල් electronic පාට්ස් ගෙන්න ගන්න එසියන් සයිට් මොනවද තියෙන්නෙ ?

    ඇමරිකන් එවගෙ ශිපින් කොස්ට් වැඩි

    අලි, ඉබෙ තියෙන එවා ෆෙක්, ලන්කාවෙ තියෙන්නෙත් අලි එකෙ තියෙන ෆෙක් ජාරාව
     
    isurun

    Active member
  • Sep 26, 2006
    135
    37
    28
    Negombo
    Oni dewal tika kiyapan balanna.. yaluwek ennawa USA wala retail & repair karana, mamath uta kiyala thamai samahara dewal meheta ship karganne...
     
    • Like
    Reactions: Luntamus

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    apo ow ban ali, ebay parts okkoma clone ic, transistor thiyenne samahara eva fake. microcontrollers nam okkoma clone. digikey, mouser wage genuine manufacturer parts thiyenne shipping walata dahas ganak yanawane.
     
    • Like
    Reactions: Luntamus

    isurun

    Active member
  • Sep 26, 2006
    135
    37
    28
    Negombo
    apo ow ban ali, ebay parts okkoma clone ic, transistor thiyenne samahara eva fake. microcontrollers nam okkoma clone. digikey, mouser wage genuine manufacturer parts thiyenne shipping walata dahas ganak yanawane.

    loacl dristributors la contact karapn, godak welawata sadharana ganakata ganna puluwan,
    ape factory eke RnD ewa ganne godak eheme.. bulk nam regional distributors la contact karapan unta accreded local shipping channels thiyenwa, ganan tikak adui itin
     
    • Like
    Reactions: pavithra_uk

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    apo ow ban ali, ebay parts okkoma clone ic, transistor thiyenne samahara eva fake. microcontrollers nam okkoma clone. digikey, mouser wage genuine manufacturer parts thiyenne shipping walata dahas ganak yanawane.

    වැඩක් නැ බන් කියලා අමු ෆෙක් තියෙන්නෙ එ අමු ජාරාවම ලන්කාවෙත් තියෙන්නෙ, ඔර්ජිනල් එකක් නැ ආසාවට, digikey, mouser වල 75$ ලන්කාවට ශිපින් වලට කැලි වල ගානට වැඩිය ශිපින් වලට යනවා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    වැඩක් නැ බන් කියලා අමු ෆෙක් තියෙන්නෙ එ අමු ජාරාවම ලන්කාවෙත් තියෙන්නෙ, ඔර්ජිනල් එකක් නැ ආසාවට, digikey, mouser වල 75$ ලන්කාවට ශිපින් වලට කැලි වල ගානට වැඩිය ශිපින් වලට යනවා
    සිරාවට. අපි හෙන පවු

    හරිහමන් gsm module එකක් හොයාගන්න බැරි උනා තාම. එක දිගට පැය 7,8ක් වැඩකරද්දි පිච්චිල යනවා