Electronics kiyanne secret nathi field ekak.eka nisa oke adu part eka wena part ekakin cover kara gann.

eka me karana gaman bn

Electronics kiyanne secret nathi field ekak.eka nisa oke adu part eka wena part ekakin cover kara gann.

ado niyama wada. mula idan kiyawagena ennam.
එලකිරි මචා දිගටම කරන් යන්![]()
resister 2
![]()
bump

පොඩි එකක් හොඳටම ඇති.. දැකල තියෙනවනෙ කොච්චර පොඩිද කියලTV Repair කරන එවුං ඉන්නවනං තමන්ගෙ අත්දැකීම්, දෝශය හොයාගත්ත පිළිවෙල එහෙම මේකෙ දාන්ඩකො...
මමත් පොඩි ටිප් එකක් දෙන්නං.. ස්විචිං පවර්සප්ලයි වල එක වාසියක් තමා.. ලොකු ට්රාන්ස්ෆෝමරයක් භාවිතා කිරීමට සිදු නොවීම..පොඩි එකක් හොඳටම ඇති.. දැකල තියෙනවනෙ කොච්චර පොඩිද කියල