electronic හා wifi ගැන දන්නා අයගෙන් හෙල්ප් එකක් ඕනි (LAN to WIFI converting

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    electronic හා wifi ගැන දන්නා අයගෙන් හෙල්ප් එකක් ඕනි (LAN to WIFI converting

    මචන් ල මට මගේ router එකෙන් WIFI out කරගන්න ඕනි එකේ WIFI නෑ
    LAN line එකෙන් තම දැනට PC එකට අරන් තිඑන්නේ

    මම මෙන්න මේ ගැජට් දෙක අරන් එකට සෙට් කරොත් වැඩේ හරියයිද

    de426123-488c-4be7-a9b4-5d934dcf7cdb.jpg

    file_1151_4.jpg

    මේකේ drivers ගන්න router එක දන්නේ නෑ නේද ඒකනිසා වැඩකරයිද මේ ක්‍රමය.
    මේකට වෙන ක්‍රමයක් නැද්ද WIFI router එකක් 4ක්ද කොහෙද
    එචර සල්ලි මෙවෙලාවේ නෑ
    දන්නා කෙනෙක් හෙල්ප් එකක් දෙනවදෝ
     
    • Like
    Reactions: Sadeepa Arosha

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔකට කියක් විතර යනවඩ? පොඩක් SLT tellshop එකෙ බලන්න මම ADSL router WIFI එකක් 3500 ට ගත්තා, මාස ටිකකට කලින්.
     
    ogsamoda

    Junior member
  • Aug 10, 2008
    112
    9
    18
    Wifi adapter එකක් pc එකට හයි කරලා connectify වලින් Wifi hot spot එකක් හදාගන්න පුලුවන්.

    http://www.connectify.me/

    මචන් ල මට මගේ router එකෙන් WIFI out කරගන්න ඕනි එකේ WIFI නෑ
    LAN line එකෙන් තම දැනට PC එකට අරන් තිඑන්නේ

    මම මෙන්න මේ ගැජට් දෙක අරන් එකට සෙට් කරොත් වැඩේ හරියයිද

    de426123-488c-4be7-a9b4-5d934dcf7cdb.jpg

    file_1151_4.jpg

    මේකේ drivers ගන්න router එක දන්නේ නෑ නේද ඒකනිසා වැඩකරයිද මේ ක්‍රමය.
    මේකට වෙන ක්‍රමයක් නැද්ද WIFI router එකක් 4ක්ද කොහෙද
    එචර සල්ලි මෙවෙලාවේ නෑ
    දන්නා කෙනෙක් හෙල්ප් එකක් දෙනවදෝ
     
    killer s

    Junior member
  • Feb 14, 2010
    477
    15
    18
    මචන්ලා මටත් පොඩි ප්‍රස්ණයක් තියෙනවා.. මට Router එකක් හම්බුනා ..WIFI . එකේ Intenet line එකත් Rj 45 cable එකක් තමඉ ගහන්න තියෙන්නේ. මට දන්න කෙනෙක් කියනවද RJ 11 cable එක RJ 45 cabe එකකට Convert කර ගන්නේ .. කෙලින්ම cable එක Convert කරගන්න පුළුවන්ද අර USB to RJ45 වගේ.. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න .. ලොකු උදව්වක්..
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන්ලා මටත් පොඩි ප්‍රස්ණයක් තියෙනවා.. මට Router එකක් හම්බුනා ..WIFI . එකේ Intenet line එකත් Rj 45 cable එකක් තමඉ ගහන්න තියෙන්නේ. මට දන්න කෙනෙක් කියනවද RJ 11 cable එක RJ 45 cabe එකකට Convert කර ගන්නේ .. කෙලින්ම cable එක Convert කරගන්න පුළුවන්ද අර USB to RJ45 වගේ.. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න .. ලොකු උදව්වක්..
    ඕවයේ ස්ටෑන්ඩර්ඩ් එකක් තියෙනවා බන් tel ලයින් ඒක RJ 11 ම තමා යන්නේ(12V AC) Lan ඒක RJ 45 යන්නේ තව පවර් යන ජාතියක් තියෙනවා RJ 11 වගේ එත් තද කරන කෑල්ල පැත්තකින් තියෙන.RJ 48 කියල එකකුත් එනවා ස්පෙෂල් කනේක්ටරයක් විදියට.මම හිතන්නේ ඔකේ ඇත්තේ LAN ඉන් කරන පුට් එකක් වෙන්න ඇති.
     
    Last edited: