electronic හා wifi ගැන දන්නා අයගෙන් හෙල්ප් එකක් ඕනි (LAN to WIFI converting
මචන් ල මට මගේ router එකෙන් WIFI out කරගන්න ඕනි එකේ WIFI නෑ
LAN line එකෙන් තම දැනට PC එකට අරන් තිඑන්නේ
මම මෙන්න මේ ගැජට් දෙක අරන් එකට සෙට් කරොත් වැඩේ හරියයිද
මේකේ drivers ගන්න router එක දන්නේ නෑ නේද ඒකනිසා වැඩකරයිද මේ ක්රමය.
මේකට වෙන ක්රමයක් නැද්ද WIFI router එකක් 4ක්ද කොහෙද
එචර සල්ලි මෙවෙලාවේ නෑ
දන්නා කෙනෙක් හෙල්ප් එකක් දෙනවදෝ