Electronic and chemical

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    ඉලෙක්ට්‍රොනික් ගැජට් හදන්න ගන්න අයිටම්ස්නුයි කෙමිකල්ස්නුයි ලාබෙට ගන්න තැනක් කියන්න.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    scion, tronic.lk, nilambara (can check all online) baluwada?
    I also do a lot of online shopping, but if you can go to pettah and buy items from there is way cheaper.

    for example, small resistors, capacitors, common transistors, and consumables like flux/solder, etc you can buy in bulk. resistors and capacitors cost next to nothing if you can do that.
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,560
    113
    Gampaha
    කෙමිකල්,
    පිටකොටුවෙ bankshall ස්ට්‍රීට් එකේ තියෙනව. (බංගසාල වීදිය)

    ඉලෙක්ට්‍රොනික් ගැජට්,
    පිටකොටුවෙ, පළවෙනි හරස් වීදියෙ, අංක 88 බිල්ඩින් එකේ උඩ තට්ටුවල ශොප් වල තියෙනව...
     
    Last edited:
    • Like
    Reactions: NRTG