Electronic baudwak ganna udawwak(rep 7 bagin denu labe)

lord

Active member
  • Jan 28, 2008
    251
    116
    43
    Machan, LG & Singer kiyana dekama ekai.issra mehe assemble kara,LG eken parts genalla.passe government tax gahuwa nisa godak ewa assemble krala singer name gahala enawa.eth dan goda cheap chinese ewa aragena nama gahala denawa.
    LG , Samsung hodai. no frost ekak ganin.Deep freezer & yata normal freezer wala temperature wenama adjust karanna puluwan.mama LG ekak aragena danata 5 years wenawa.thama elakiri wage wada.
    siyarata de siri sapade thamai.eth china walin gennala mehe assemble karala sisil or Singer name eka gahala wikunuwata,current bill enakota oya ekekwath naha.

    Just look around for a good one,& ask them about the power consumption.the one that is less will work for you.

    Best regards bro.
     
    • Like
    Reactions: IDG

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    LG 2 door ekak ,bill eka 3500 withara enawa,dan awurudu 10k withara kisi awulak nathuwa wada
     
    රබර් බීඩින් එක අවුල් වෙලා නම් රබර් බීඩින් එකක් ගහ ගත්ත හැකි බන්. ඔය ඕන තරම් රෙපෙයාර් කරන තැන්වල ඕව ගහනව නේද

    අපේ ගෙදර එකනම් Whirlpool එකක්. De-Freezer එක නැති model එකක්. ලොකු විදුලි බිලක් යන්නේ නැ ඒක නිසා. Ice Cream එහෙම ඉතින් ක්‍රිම් වගේ කත හැකි. මාලු එහෙම දවස් දෙකක් වගේ තමා තියාගන්න පුලුවන් DeFreeze නැති නිසා. එලවලු පලතුරු කිරි ඔය සාමාන්‍ය පාවිච්චියට තමා ගත්තේ. ගාන නම් දන්නේ නැ බන්. දැන් අවුරුදු 3ක් 4ක් වගේ වෙනවා. ලොකු ලෙඩක් නම් නැ තාම. එක පාරක් වැහුවයින් පස්සෙ විනාඩියක් විතර යනකම් ආයිත් අරින්න ටිකක් දත කාගෙන අදින්න වෙනවා. ඒ ඇරෙන්න අවුලක් නැ. operation එකේ අවුලක් නැ. තනි දොර පමණි. ගෙදර සාමාන්‍ය විදුලි බිල 1500 ක් 2000 ක් වගේ තමායන්නේ

    Apita thiyenne LG Abans ekak. Menna me lede ape eketh thiyenawa. Ai bun e? Okkoma fridge walata meka common da?
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    රබර් බීඩින් එක අවුල් වෙලා නම් රබර් බීඩින් එකක් ගහ ගත්ත හැකි බන්. ඔය ඕන තරම් රෙපෙයාර් කරන තැන්වල ඕව ගහනව නේද

    අපේ ගෙදර එකනම් Whirlpool එකක්. De-Freezer එක නැති model එකක්. ලොකු විදුලි බිලක් යන්නේ නැ ඒක නිසා. Ice Cream එහෙම ඉතින් ක්‍රිම් වගේ කත හැකි. මාලු එහෙම දවස් දෙකක් වගේ තමා තියාගන්න පුලුවන් DeFreeze නැති නිසා. එලවලු පලතුරු කිරි ඔය සාමාන්‍ය පාවිච්චියට තමා ගත්තේ. ගාන නම් දන්නේ නැ බන්. දැන් අවුරුදු 3ක් 4ක් වගේ වෙනවා. ලොකු ලෙඩක් නම් නැ තාම. එක පාරක් වැහුවයින් පස්සෙ විනාඩියක් විතර යනකම් ආයිත් අරින්න ටිකක් දත කාගෙන අදින්න වෙනවා. ඒ ඇරෙන්න අවුලක් නැ. operation එකේ අවුලක් නැ. තනි දොර පමණි. ගෙදර සාමාන්‍ය විදුලි බිල 1500 ක් 2000 ක් වගේ තමායන්නේ

    එහෙම වෙන්නේ ඇතුලෙන් area 1ක vaccume කරන හින්දා.එක අවුලක් නෙවේ.එහෙම කරලා තියෙන්නේ power save කරන්න.හුගාක් පොඩි unit වල නැති උනාට ලොකු unit වල එනවා.blast freezers වගේ අනිවා එනවා.එක ලෙඩක් නෙවේ බන්.
     
    Last edited:

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    machoo apee gedara tiyenne LG door dekee loku fridge eka.digatama on kalaama light bilata tikaka ekatu wenawa. anika bang apee gedara issara tibbeth sisil tani door fridge eka (25yrs old) . matanam maha lokuwenasak nee bang . aneka parana fridge ekee hugak space tiyanawa. parana sisil fridge ekee compressor eka api 6000rs witara upali company ekata dunna eeka maara watinawalu. aluth eewa ochhara kal use karanna bee. api aluth eka gatte duty free 35kata witara labuna hinda.aneka parana eka repair karanna loku gaanak yanawa kiwwa.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සිංගර් එකක් බන් ..එකපාරක් පට්ට බිලක් ආව පස්සේ බැලින්නම් කොම්ප්ර්ෂර් එකේ අවුලක් පස්සේ එකෙක්ට කියල හැදුව දැන් අවුරුදු 7 විතර වෙනවා ලොකු බිලක් නම් ඊටපස්සේ ආවේ නෑ