wada karai wage, kokatath IC base ekak dala hadana, wada kare nattan wena ekak try karanna
පේන විදියට වැඩ කරාවි හයි වෝල්ටේජ් එකක් ආවත් 20KV නම් ඒවිද කියන්න බැහැ අනිත් එක මේකෙන් මයික්‍රෝ ඇම්පියර් ගානක් තමයි එන්නේ ඒක නිසා මදුරුවෙක් වගේ පොඩි සතෙක් ඇරෙන්න ලොකු සතෙක් ස්ටන් කරන්න බැරිවෙයි
mama meka haduwa. Eth wada na. DC paththa wada kiyala check karanne kohomada? AC pahtha wada nokaranna hethuwak nam na ne.
සරල විදියකට පුලුවන් පොඩි ස්පීකරයක් අරගෙන 100uf විතර කැප් එකක් එක්ක සීරීස් කරලා 555 අයි සී එකේ 3වෙනි පින් එකටයි ඍන එකටයි තියලා බලන්න මොකක් හරි සද්දයක් එනවාද කියල එහෙම එනවානම් 555 ඔසිලේට් වෙනවා එහෙම නැත්නම් DC පාර්ට් එකේ අවුලක් තියනවා
