අපේ ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩොන්ගෙන් පොඩි උදව්වක් ඕනේ මචන්ලා,
18650 3.7v ලිතියම් අයන් බැටරියක් පාවිච්චි කරල 1W LED බල්බ් තුනක් විතර පත්තු කරගන්න ගැලපෙන driver circuit එකක් කඩෙන් ගන්න තියෙනව ද?
කඩේ නැත්තම් මේ වැඩේට හරියන driver circuit එකක diagram එකක් හොයා ගන්න තියෙයිද?
ebay එකේ නම් තියෙනවා, ඒත් වැඩේ ටිකක් හදිස්සියි, ඉක්මනට circuit එකක් හොයා ගන්න ඕනේ.
මේ තියෙන්නෙ ඒබේ අයිටම් එක,
http://www.ebay.com/itm/121221552820?_trksid=p2055119.m1438.l2649&ssPageName=STRK:MEBIDX:IT

ඉලෙක්ට්‍රොනික් ක්ශේත්‍රයේ ලොකු දැනුමක් නෑ